rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හා:P අන්ලොක් කරන්න 300ඉ නෙ :rolleyes: එල එල බලමුකො මොකක් හරි ගන්න:dull:
    අපොයි රිප්ලයි එකක් එන්න යන වෙල්වා:dull: 1900 නෙමයිද:rolleyes: එල එල
    තෝ පල මාමත් එක්කම් :frown: දන්න්ව අනම් කියපන් බලන්න ඩොන්ග්ල එකක ගාන කීයද කියලා:rolleyes:
    නෙට් ලෝකෙන් ටික කාලෙකට සමුගත්තා.. ;) සැබෑ ලෝකේ වැඩ ටිකක් ඉවර කලා.. :P
    ආස්චර්ය යකො :oo:උබලා කෙසෙ වෙතත් අපි නම් එකෙ කේන්ද්රයට ලගයි:rofl:
    ලබ්බ තමයි වැඩ්කට ඇති දෙයක් කරන්න ඔනෙ බන්:oo: ඔව් බන් දුස්කර ස්කෝල නම් කියක් තියෙද:dull:
    සලකනවා ලබ්බ:oo: අපි යන කාලෙ රට කජු ගොට්ටක් දෙන්න එකෙක් නැ:frown: ඔව් බන් මෙහෙට දුන්න එක අපරදයක් සමහරු නම් අවුලක් නැ:oo: එකක් පුංචි ගෙනල්ලා බන් වින් 8 දාගන්න බැලුවෙ:dull:
    නෙදකින්:oo: යකො ඒකෙ කොහේද බයිසිකල් පදින්න ඉඩක්:baffled: ඔව් ගම්නා ගමන කොමසන් සබාවෙන් ද කොහෙද 2011ත් නැගෙනහිර පලතෙ 500ක් දිලා තිබුන බස් නැති නිසා යන්න එන්න :cool: මෙහෙත් දිලා ඒ වගෙ මම හිතන්නෙ ඊට වඩා වැඩි ගානක් හැබැයි බස් යන එන පාරෙ ස්කෝලෙ අල්ලපු වැටෙ එවුන්ටත් දිලා :lol:
    එහෙමද මම දැක්ක උබ වගෙ එකෙක් ලැපක් ගැන කියල තියෙනවා එහෙනම් රෙක්ස් කාරය වෙන්න ඇති:baffled:
    උබ බීලද:oo: ලංකාවෙ තමයි යකොව් ගාල්ලෙ රිච්මන්ඩ් ස්කොලෙ කොල්ලො සෙට් එකට බයිසිකල් දිලා :) ස්කෝලෙත් කාලයක් හිර ගේ වගෙ පෙනුන මතකයි:lol: ස්කෝලේ යන්න එන්න දිලා තියෙන්නෙ එත් එවා පදින්නෙ අහල පහල එවුන්:baffled:දුස්කර පලාත්වලට බස් එහෙම නැති නිසා කලිනුත් දුන්න ස්කොලෙ ලගින් බස් එක යන්නෙ ඒත් මෙහෙත් දිලා:dull:

    උබෙ තියෙන්නෙ acer ලැපක් ද
  • Loading…
  • Loading…
  • Loading…