උබ බීලද

ලංකාවෙ තමයි යකොව් ගාල්ලෙ රිච්මන්ඩ් ස්කොලෙ කොල්ලො සෙට් එකට බයිසිකල් දිලා

ස්කෝලෙත් කාලයක් හිර ගේ වගෙ පෙනුන මතකයි

ස්කෝලේ යන්න එන්න දිලා තියෙන්නෙ එත් එවා පදින්නෙ අහල පහල එවුන්

දුස්කර පලාත්වලට බස් එහෙම නැති නිසා කලිනුත් දුන්න ස්කොලෙ ලගින් බස් එක යන්නෙ ඒත් මෙහෙත් දිලා
උබෙ තියෙන්නෙ acer ලැපක් ද