NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හොඳින් ඉන්නවා අයියේ., මේ දවස් වල mid exam., ඒ හන්දයි වැඩිය එවෙන්නේ නැත්තේ!!
    දවසකට සැරයක් දෙපාරක් වගේ ඇවිත් furyයාගේ ගේ පරමපරාවටම පිං දීල යනවා.. :D :D :D
    අයියගේ කොහොමද ඉතිං වාස දේස.. :) :) :)
    වැඩිය ආවේ නෑ මචන්. ගොඩක් තියෙන්නේ තේරුමකට නැති දේවල්. නිකන් කාලෙත් අපරාදේ. ගුණාත්මකබව පිරිහිලා. එත් අද නිකන් එන්න හිතුනා.
    අපි හොඳින් මචන්. කොහොමද උඹල? සනීපෙන් ඉන්නවා නේද?
    අද ඉඳන් ට්‍රයි කරන්න.. නැත්නම් මල හුයන්නක් වෙන්නෙ..
    ඔව් නුවන් අයියෙ ඒක නම් ඇත්ත.. කොච්චර කිව්වත් මං ඇහුවෙ නෑනෙ.. :(

    ඔයත් නිදිමරන එක අඩු කලා නම් හරි නුවන් අයියෙ.. පට්ටම කේස් නිදිමරන එක නම්.. මගේ මොලේ සෛල වල අවුලක් වෙන්න ඇවිත්.. යාන්තමින් ගොඩ ගියා බෙහෙත් ගනිපු නිසා.. රෑට නිදිමැරුවාම මතකයත් නැතිවෙනවලු..
    එලස්.. නුවන් අයියා..

    ඔව් නිදි මරලා මරලා කලින් නිදාගන්න හෙන ගේමක් දෙන්න ඕන.. හැබැයි බෙහෙත් බිව්වම නම් නින්ද යනවා..

    මම දැන් ඩේ එක විතරයි නුවන් අයියෙ කරන්නෙ.. නයිට කරන්නෙ නැහැ.. සල්ලි හොයන්න කියලා ඔය තරම් දුක් විඳින්න බැහැ.. :(
    දැන් නම් ලෙඩක් නැහැ නුවන් අයියෙ.. බෙහෙත් බොනවා.. මාස තුනක් බොන්න ඕනි..
    නිදිමරන්න එපා කිව්වා.. ඒකයි දැන් වැඩිය මේ පැත්තෙ එන්නෙ නැත්තෙ.. නවය දහය වෙනකොට නිදාගන්නවා මං.. කොහොමද ඉතිං ජීවිතේ..?
  • Loading…
  • Loading…
  • Loading…