Kumara456 Aug 23, 2013 නෝව්... මික්ස් එක අරන් හැදුව..පට්ට.. ඒත් එක පැකට් එකෙන් 4 දෙනෙක්ට වගේ තමයි පුලුවන්.. එක පැකට් එකක් 75 ක්ද කොහෙද..ඉතින් මම බැලුවෙ ගෙදරදිම හදාගන්න විදිහක් තියෙනවද කියල..
නෝව්... මික්ස් එක අරන් හැදුව..පට්ට.. ඒත් එක පැකට් එකෙන් 4 දෙනෙක්ට වගේ තමයි පුලුවන්.. එක පැකට් එකක් 75 ක්ද කොහෙද..ඉතින් මම බැලුවෙ ගෙදරදිම හදාගන්න විදිහක් තියෙනවද කියල..
Kumara456 Aug 23, 2013 වෙජිටබල් චොප්සි මිශ්‍රණය ගෙදරදිම හදාගන්න විදිහ පොඩ්ඩක් කියපියකො කිඹුල් අයියෙ..
IveyStyle Aug 22, 2013 http://www.youtube.com/watch?v=vmjsy85CmPk meka gena keti wicharayak diyanko rattharan
crazybuddy Aug 21, 2013 මචං ඉන්බොක්ස් එක ක්ලියර් කරපන්.. උඹට මැසේජ් එකක් එවන්න තියෙනවා.. පුංචි උදව්වක් ඉල්ලලා..
sasliit Aug 21, 2013 Last Activity: Today 10:33 PM Current Activity: Viewing Thread dath kimbulage photo ekak
anju.r Aug 21, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1573023 meka baapan. report karahan kibulo.
Rex921 Aug 17, 2013 අහපු දේ තේරුනේ නෑ...... අලිපේර තොගයක් හම්බවුනා බන්...... ඔක්කොම කන්න බැරි හින්දයි බීම හදන්න කියලා බැලුවේ...... ගොඩක් ඒවා ඉදිලා වැඩියි........ ඒක හින්දා තියාගන්නත් බෑනේ......
අහපු දේ තේරුනේ නෑ...... අලිපේර තොගයක් හම්බවුනා බන්...... ඔක්කොම කන්න බැරි හින්දයි බීම හදන්න කියලා බැලුවේ...... ගොඩක් ඒවා ඉදිලා වැඩියි........ ඒක හින්දා තියාගන්නත් බෑනේ......
Rex921 Aug 17, 2013 මෙන්න හැදුවෝ......හැබැයි අලිපේර ගෙඩිය ඉදිලා වැඩි හින්දද කොහෙද කහ පාටට ආවේ.......
Rex921 Aug 17, 2013 කිඹුල අයියේ....... අලිපේර වලින් බීම හදන්න පුලුවන් සීන් එකක් තියනවා නේද...... පොඩ්ඩක් කියලා දීපන්කෝ........
කිඹුල අයියේ....... අලිපේර වලින් බීම හදන්න පුලුවන් සීන් එකක් තියනවා නේද...... පොඩ්ඩක් කියලා දීපන්කෝ........
TwoTone Aug 15, 2013 හික්..අදමයි දැක්කෙ..ස්තුති පෙන්නුවට... තමන්ගෙ කියල නමක් හදාගෙන ඇවිත් දෙයක් කියන්න බැරි එවුන් ඉන්නෙ
mjayanatha Aug 14, 2013 මමයි කැන්ඩියන් ගියා.. ගිහින් ජුන්ජක් බිව්වා තාම ඩිප් ගහනවා ඇති .... බෝතලේ ගෙනෙමි