crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අඩේ බඩියා අයියා මොකෑ බොට උනේ.. මොකක්ද අසනීපේ...එලකිරි එකේ ඉන්න අනිත් උන් වගේ මාත් මේ අද ඊයේ ඉඳන් කියන එකක්ද තොට රෑ නිදි මරාගෙන වැඩ කරන්න එපා කියන එක.. උඹල බක පන්ඩිතයිනේ බන්.. මිනිහෙක් උනාමක් අදාල පැය ගාන නිදා ගන්න ඕනා.. සල්ලි හම්බ කලත් මොක කලත් අසනීපයක් නොවී පොලවේ පය ගහලා ඉන්න එපැයි.. දැන් කියපන් බලන්න තොට මොකක්ද වුන අසනීපේ.. දැන් අවුලක් නැද්ද??
    උබ තාම යහතින් නෙ:) නැතුවට බැලුවෙ,මොකො වෙන්නෙ:rolleyes: හැම එකාම දැන් සනිපද අහන්නෙ මොකො:rolleyes: මම හිතන්නෙ තාම ඒඩ්ස් වලට බෙහෙත් හොයාගෙන නැ:lol:
    අඩේ බඩියා..අපි හොඳින්..කොහොමද කොහොමද? :)
    දවස ගාණේ ඔන්ලයින් ආපු උන්ට මොකෝ මේ වෙලා තියෙන්නේ?
    අම්බෝ යන්තම් ඇති.. යකෝ මොකද දැන් ලෙඩ තත්වෙ මම හිතුව එලකිරියට තිත තියල කියල.. මොකෝ වෙන්නේ කියපිය අම්මි.. පාලුයි හුකන්නෝ තොගෙ ටෝල්ක් නැතුව.. කුවේට් හුත්තත් නැහැ :(
    :( බඩියා අයියා කොහේ හිටියත් එලකිරි නාවත් සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා..

    එහෙම ප්‍රර්ථනා කරනවා :D
    උඹල වගේ උන් නැතුව එලකිරිය මෙලෝ රහක් නෑ කොල්ලෝ. එහෙම කියල එන්න එපා උඹ ලෙඩ සන්නෙපා වෙනකන්. කොහොමද දැන් උඹට? ගුණයක් තියනවද? පවුලේ උදවිය මතක් කරා කියපන්.
    බුදු සරණයි !!
    ............ සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ............
    [IMG]
    [IMG]
    බඩියෝ කෝ උඹ.:(එලකිරියට ආවත් හරි තෝව දැක්කෙ නෑ.:sorry:
  • Loading…
  • Loading…
  • Loading…