බන්ටු
Reaction score
922

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • qualifications and requirements ටික බලා ගන්නේ කොහොමද ඒ ඒ රටවල් ඉල්ලන...
    ඇත්තටම ඒක ගැන idea එකක් තියන් ඉන්න එක සැහෙන්න වටිනවා අනාගතයට
    එල එල මම දැනට ශේප් එකේ ගොඩ දාගෙන යනවා වැඩ ටික.... මෙහෙටත් චුරු චුරු වැස්ස බන්.. මට හෙම්බා ගහලා එපා වෙලා ඉන්නේ. දැන්නම් ඇවටාර් එකයි ප්‍රොෆයිල් පික් එකයි එල ආහ්
    ආහ් එල එල.. මම හිතුවේ ඔයා දන්නවා ඇති කියලා..
    ඉතින් මම නම් සමාන්‍යය ජීවිතයම ගත කරනවා කලින් කිව්වා වගේ.. ඉතින් ඔහොමද ඔයාගේ ජීවිතය... ඔයා මුකුත් කිව්වේ නෑනේ :P
    ආහ ,,,මල්ලියා
    උබට මැසේජ් එකක්වත් දාන්න බැරිවුණා බන් .
    ඉතිං කොහොමද.හොදින් ඉන්නවා නේ.
    ඔව් ඔව් බඩියට විශ් කරා ..s.m.s එකකුත් ගැහුවා ඒත් no reply. :(
    මටනම් seen එක තියෙන්නේ වැඩ දෙක තුනක් සම්බරව කරගෙන යන්න අමාරුයි මට. අනිවා වැඩි කැමත්තක් තියන දේකට වැඩියෙන් කාලය ගත කරනවා. මේ දවස්වල working + learning තමා. පොඩි job එකක් කරනව workshop එකක weekdays වල. ඒ අතර තුරේ class එකකටත් යනවා weekend එකේ City And Guilds කරනවා.
    බන්ටු අයියා රට යන ඒවා ගැන දන්නවා නේ. මට කියන්නකෝ Automobile technician කෙනෙක් වෙලා ගිහින් වැඩියෙන්ම සල්ලි ටිකක් හම්බ කරගන්න පුලුවන් රට මොකක්ද?
    ඒ ගොල්ලෝ බලාපොරොත්තුවෙන qualification මොනවද?
    අයියා සුඩූ මම යනවා හලෝ දැන් ගොඩාක් වෙලා ඇවිල්ලා.. ආයිත් ටික දවසකට එන්නෙත් නෑ... එහෙනම් ජය වේවා..
    තෙරුවන් සරණයි :D
    මට කෑලි කරන්න පුලුවන් තත්ත්වයක නෙමේ අයියේ මම ඉන්නේ... ගොඩ්ඩක් ප්‍රශ්න තියනවා එහෙම නැතත් මට කෙල්ලෝ එක්ක ඩීල් කරන්න තේරෙන්නෑ :(
    අයියෝ කෙල්ලෙක් ඉන්නවනම් ඉතින් ඒකත් එකක්.... :(
    තාම තනිකඩ ඒක හොඳා වගේ :P
  • Loading…
  • Loading…
  • Loading…