prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • anime ewa baluwe nae ban thma ekakwath:dull:
    ඊට කලින් බලන්න කොච්චර ඒවා තියෙනවාද:rofl:
    එල එල
    එල එල බලමු:D
    සමියා ගැන ආරංචියක් නැද්ද:rolleyes:
    එහෙමද එල එල:rofl:
    ඒක නම් ඇත්ත අලුත් ඒවා නැහැනේ:yes:
    මොනවගේද හොඳ කතා තියෙන්නේ sci fi ද:rolleyes:
    මොකෝ වලතර උබට මොනාහරි කලාද?:rofl::rofl::rofl:
    මොන කල්ලිද පයන්නෝ..:rofl: රේඩියෝ එකට ගිහින් බලපන් කල්ලි කියන ඒව..:dull: මෙතන වෙන්නේ කරන්න වැඩක් නැති උන් ඇවිත් වල් පල් කියෝන එක..:rofl:
    හොඳා හොඳා උබේ කැමැත්තක්..:nerd:
    ඒකනේ:rofl:
    ඉතින් ස්ටාර් ගේට් මම බාපු එකත් ඒ වගේ:rolleyes:.යුනිවර්ස් එකේ කොහමද දන්නේ නෑ ඒක විතරනේ අලුත් එකකට ආවේ:rolleyes:ඒ වාගේ ටීවි සීරිස් වල කතාව බන් බලන්න ඕනේ කතාව පට්ටනේ:cool:
    උබ බලන්නේ පසුතලයි කැමරායි අනන්මනන් නේ:eek:
    ඕනෙ එකෙක් කියපන්..:rofl: වලතර උනත්..:rofl:
    කතා කරන්න දෙයක් නෑ සුනඛයො.. මොනාහරි වල්පල් තමයි.. අපි අපි ප්‍රයිවට් කතා මොනවත් නෑ..:oo:
    ඒබීසීඩී එකෙයි ලාස්ට් එකෙයි ඉන්නෙ හතර පස් දෙනයිනේ ඕයි..:rofl:
    ලොල් හාකෝ..:rofl:
    උබට කව්ද ගෙන්නලා ඕන?:rofl:
    සිරාවට බන්. ඉන්න එවුනුත් එපා කරනෝ එන එක..:oo:
    එහෙමෙයි?:rolleyes: දැන් එහෙනම් හරියට හිතපන්.. උයා එයාට මනාප වෙයි.:rofl:
    තොපි බලු මිනිස්සු..:(:(
    :no:
    මහ සාගරේ වතුර කොහමත් ලුණු රහ තමා බන්:baffled:
    එහෙමද
    උබ බැටල්ස්ටාර් ගැලක්ටිකා එහෙම බැලැවේ නැත්තේ අන්තිමට වෙන එක හිතාගන්න පුලුවන් නිසාද:rolleyes:
    උබ තමා මෙලෝරහක් නැති ඒවා බලන්නේ:oo:
    උබට වෙලා තියෙන්නේ ෆිල්ම් ටීවි සීරිස් බලලා වැඩිවෙලා:dull:.හොඳ ඒවා චොර වගේ පේනවා මෙලෝරහක් නැති ඒවා හොඳයි වගේ පේනවා:baffled:
    ඔව් ඒක නම් ඇත්ත:dull:
    මට නම් ඒක සෙට් වුනේ නෑ එච්චර:no:
    :no:ඒ හොඳ නිසා බන්:rofl:
    එල එල මම නම් දැන් ෆිල්ම් බාන්නෙම නෑ වගේ:dull:
    ටෙරා නෝවා එහෙම කොලිටි එක තියෙනවනේ ඒක සුපිරිද උබට:P
    උබට මෙලෝරහක් නැති උනාට මම අහපුවාට imdb එකේ එහෙම හොඳ කමෙන්ට් තියෙනවා:yes:
    එල එල:P
    ෆුල් හවුස් එකේ නම් කතාවත් හොදයි:yes: උබ කොරියන,ජපන්,තායි ෆිල්ම් බලන්නෙත් නැද්ද:oo:
  • Loading…
  • Loading…
  • Loading…