luckyluke111
Reaction score
1,545

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචං මගේ මැසේජ් එකට රිප්ලයි එකක් දාහන් හොදේ.. හදිස්සියක්.. වැඩ ඕෆ් වෙන්න කලින් (7.00) කලින් දැනගන්න පුළුවන් නම් වටිනවා..
    ලොකු අවුලක් තමයි බන් මන් උඹට 17 ක් දුන්නේ කැපුනේ මොනවා වෙලාද කියල මමවත් දන්නෙ නෑ ..සොරි බන්..අවුලක් ගන්න එපා 17ම කැපෙන්නේ නෑ එකෙන් බාගයයි කැපෙන්නෙ අද මගේ රෙප් පවර් 18 උනා..හිටපන් මන් ඉක්මනට උඹට 18k දෙනවා...
    mcn mn ube rep kapalada thibune? mara case 1k ne ban..mn ubata +17k dunne :(
    "උබ කවදාහරි ඩොකෙක් නොවී නියම සිංහල වෙදෙක් වෙයි" - ඒ කියන්නේ බන් සුද්දගේ වෙදකමයි සිංහලයගේ හෙදකමයි එක්ක හොද පපුවක් තියෙන මිනිහෙක් වෙයි කියන එකනේ බන්
    සුපිරි මචන්... උබ ගැන කියන්න වචන නෑ..

    සිරාවටම උබට තව තව ලැබෙන්න ඕනේ. මට හිතෙනවා උබ කවදාහරි ඩොකෙක් නොවී නියම සිංහල වෙදෙක් වෙයි කියලා. උබල වගේ උන් තමා ජාතියට ඕනේ බන්.

    ගංජා ගහන හැටි, බඩු ගහන හැටි, බීලා නහින හැටි, ගෑනු එක්ක රූම් ගානේ රිංගන හැටි අනිත් උන්ට උගන්වන සමාජෙක තනියම හරි උබ උඩුගම්බලා පෙනනවනම් අනිවා උබ පොරක් මචන්

    උබලා වගේ කොල්ලෝ සිංහල ජාතියට ආඩම්බරයක් මචන්
    උබව ඉහලින්ම අගයකරනවා

    පොඩි සීන් එකක් බන්.එලිපනාපිට කතා කරන්න අමාරුයි.
    මචන් උබට ප්‍රයිවට් මැසේජස් එවන්න බැහැනේ.
    owu ban report eka dekkahama mata heen daadiya damma cz normal range eke upper limit eka thibbe 239 kiyala. :( mama echchrama jolluth na ban. but tikak size. budu ammo ada indala nam aniwa exercise karanawa. Umbata pin macho... :)
    cholesterol high range eke kiyala net eketh search karala meter una nisai umbenuth ahuwe macho. :(:(:( mata henama upset ban. :( machan exercise kaloth oka 200 ta bassa ganna puluwan weyida? :)
    මචන් 12 hrs නොකා නොබී ගියේ මචන්. මචන් erythrocyte sedimentation rate එක 9 MM. මේකත් ටිකක් අවුල් නේද?
  • Loading…
  • Loading…
  • Loading…