mottaya
Reaction score
378

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙනම් කමක් නැ:lol:
    අපි හදල නැ යකො:frown: හදනවා දැකලා තියෙනවා:P
    මටත් දැන් බියර් උගුරක් ගැහුවත් ඇස් ටොම්බ සයිස් වෙනවා:dull: හොදයි හොදයි වරදින් මිදුන එක:cool: අපි නම් ඉතින් වැරදි කරන මිනිස්සු නෙමෙයි නෙ:D

    හරි හරි තැඹිලි ගැන කතා කර නිසා මම එහෙම කිව්වෙ:oo: පලතුරු වඩිය උනත් එහෙම්යි බන් දව්ස් ගානක් තියලා පස්සෙ වතුර ටික පෙරාගෙන බොතල් ව්අල දල තියන්න ඔනෙ එතකොට බඩු පැහෙනවා ඊස්ට් නිසා:dull:
    උබම කියල උබම හිනා වෙනවා අපි කිති කවාගන්න ඕනෙ:lol:
    ඒක හරි යන්නෙ නැ වියදම වැඩි:dull: හැදුවත් උබල වගෙ රා පොල් ගට්ටක් ගහල බොතලෙක බඩු එන එවුන්ට ඔවා ගන්න සල්ලි නැ:rofl:
    අන්න එහෙම ඉදපන් අපි වගෙ:cool: උබ දැකලා තියෙද මම බොනවා?නැ නේ?ඔවා රට්ටු කියන බොරු කතා:oo:එකෙක්ට ඇගිල්ල දික් කරද්හ්ඩි ඇගිලි 3ක් උබෙ පැත්තට හැරිලා තියෙන්නෙ කියල මතක තියාගන්:dull:
    එහෙම කරල ඉට පස්සෙ ඉටි ටිකක් දපන් ඔනෙම නම් :frown: හොද්දෙ කැලි ඔනෙ නැ බන් මම නම් දන්න විදියට සති2ක් විතර තියලා හොද්ද පෙරනවා(ඒ වෙනකොට අවශ්‍ය ද්වල් ටික තැබිලි වතුරට උරාගෙන තියෙන්නෙ) ඉට පස්සෙ බොතල් වල දලා කලයක් තිව්වම තමයි ඇල්කොහොල් ප්‍රතිශය ඉහල යන්නෙ:)
    උබෙ කැමත්ත සම්බල් කලා මත් වෙච්ච එකෙක් ගැන පත්තරෙ යයි:baffled:
    බොන එක නවත්වපන් බන් අපි වගෙ සුරාවෙන් සුදුවෙන් තොර දැහැමි දරුවෙක් වෙයන්:yes:
    කාගෙ උනත් දරුවෙක් නෙ එකයි කිව්වෙ:lol:
    නෙදකින් මම කිව්වෙ ඇගට් ව්දගන්න නෙමෙයි යකො කොප්පර ගෙඩියෙ පියන කපනවට වඩා ලෙසියි සිල් කරන්න ඔනෙ නැ නෙ පල් වෙන්නෙත් නැ, ඉලග පාර එහෙම කරපන්:yes:
    ජොබ් එකක් හොයාගත්ත කාලෙක කරල බලන්න ඕනෙ:dull:
    මොකුත් නැ:lol:
    මම නම් කරටි කැඩෙන්න ගහල තියෙ:nerd: දැන් නම් වැඩිය එලවන්නෙ නැ පාටියකට ගියත් බොන්නෙ නැ:dull: බනි කියල අවුලක් නෙමෙයි බන් පුතා පාටියකට හිගිල්ලා බියර් එකක් බිව්ව කියල වත් අම්ම දැනගන්නවට කැමති නැ:(පට්ට හාමුදුරු නමක් නෙ:oo: උබද මේක ඇන්දෙ ඇත්තට උබට කහනවා කසානද බලපන්:oo: පුදුම කැපවිමක් නෙ තියෙන්නෙ:rofl: සිරින්ජ් එකක් පාවිච්චි කරා නම් හරි නෙ:rolleyes: වැඩෙ ඇත්ත වෙන්න පුලුවන්:yes:කොප්පර හොයාගන්න බැ බන් මෙහෙ:dull::dull: ඔය කම්බි පනුවො කනවා නෙ රට එවුන් උන් කරන්නෙ පොල් ගෙඩියෙ හිලක් හදලා පොඩි පනුවා ව ඇතුලට දාල වහන එක සතියක් විතර ගිහිලා පොල්ගෙඩිය බින්දම අරු පොල් ටික කාල ඇතුලෙ ඉන්නවලු පට්ට සයිස් වෙලා:eek:ඔක්කොම කරත හැකි වැඩට යන එක තමයි අවුල:dull:
    බුක්මාර්ක් කලා:lol:
    පල පල:lol:
    මමත් දැක්කා අපේ ගෙද්‍ර ඔවා කරලා බත් කාර්ඩ් එකත් නැති වෙනවා:( යාලුවෙක්ගෙ ගෙදර සෙට් කරගත්තා කරලා බලන්න ඔනෙ කලින් නම් පලතුරු වඩියක් එහෙම දැම්මා:P පොඩි එවුන්ට කුතුහලය කියන දෙ වැඩි අන්තිමට අතින් කටින් එල්ලන් නවතින්න වෙන්නෙ:oo:
    ප්‍රාතමික ජිවියෙක්:rolleyes:
    බලාගනින් තැඹිලි කියන එවා:nerd:
    දයාබර මොට්ටය්යානෙනි,
    ගෝලීය උණුසුම්කරණය හේතුවෙන් ඇති වූ බුද්ධිගලනය නිසාවෙන් ඇති වූ රතුපස්වල ජල ගැටලුව නිසා අතපසු වූ වැඩකටයුතු කිහිපයක් ඇත. තවද විදේශ රටවලින් පැමිණෙන බලපෑම් හා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හේතුවෙන් රිප්ලයි එකක් කෙටීමට මැලිකමක් ඇත. හැකි විගස රිප්ලයි කෙටීම නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි.
    ස්තූතියි.
    මීට z77
    උබ ඉරිදට බොනවද:rolleyes: උබෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා බන්:oo: බිපු කාලයක් මතක නැ:dull: එකට ඉන්න කියලා උබ අදහස් කලෙ අහවල් වැඩෙ ගැනද:eek: මම නම් කිව්වෙ පොඩි කෙල්ලෙක් එක්ක ගැවෙසෙන්න කැමැති නැ කියන එක:dull: උබ හෙන වල් විදියට හිතලා තියෙන්නෙ:nerd: මම නම් මොකුත් කිව්වෙ නැ උබ පේන විදිය වෙන්න ඇති:P
    shuuu eyata ahenna kiyanna epa :P onna ehenam choco biscuit packet ekak ewannam eyawa ekkagena ena eka oyata baarai :lol:
    apaye fan na :( okkoma AC karala thiyenne :cool: e nisa wena deyak kiyanna balanna :oo:
    දැන් වැටුනෙ බල්ලද:lol:හා හා :P ඇහුවා නිසා කියන්නෙ ටින්කර්බෙල් චුටි නෙ ඒක නිසා එහෙම් ඉන්න කැමැත්තක් නැ:oo: මොනා උනත් හොද එකා වැඩිය විහිලු කරන්න එපා පොඩි එවුන්ට ඉක්මනට කේන්ති යනවා:rofl:
    apaaye law na :rofl: neethi hadanneth mama kadanneth mama :cool: one man show :P
    rccccceeya kmaththen enawalu oyata thiyenne anith ekkena ekkan enna witharai :lol:
    e madi :eek:
    පොඩි එවුන්ගෙ සිගිති කතාවලට රිදෙන්නෙ නැ බොලව්:lol:
    හෙන බොලදයි වගෙ බන්:eek: ටින්කර්බෙල් කිව්වෙ අර ටිම්බර්ලෙක් කියන හදයාගෙ කවරු හරිද:oo: ඒ උනාට එකෙක් අල්ලගෙන තලාපෙලන එක වැරදි:dull:
    එහෙමෙයි :dull: උබ එකත් කිව්වෙ කටින්ද:dull: සුරගනා ලෝකෙ ? ලදරු මානසිකත්වය:eek:
    පව් යකො:lol:
    ඒ මොක්කුද:shocked: හොද මිනිස්සු අනුන්ගෙ ඇද කුද හොය හොය ඒ අයව හෙලා දකින්නෙ නැ:eek:හැම තැනම ඔහොමයි බන්:oo: ඒකනෙ අපි ඔය මගුල් වලට යන්නෙ නැත්තෙ:P නාඩ ඉදින් උබ ලබන ආත්මෙ මේලොකෙ උපදින්නෙ නැ:P පව් වැඩෙ පොඩි එකාට:baffled: මිනිහා හෙන ආසයි මින්හට මිනිස්සු ලොකු එකෙක් කියල කතාකරනවට:rofl:
    දයාබර මොට්ටය්යානෙනි,
    ගෝලීය උණුසුම්කරණය හේතුවෙන් ඇති වූ බුද්ධිගලනය නිසාවෙන් ඇති වූ රතුපස්වල ජල ගැටලුව නිසා අතපසු වූ වැඩකටයුතු කිහිපයක් ඇත. තවද විදේශ රටවලින් පැමිණෙන බලපෑම් හා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හේතුවෙන් රිප්ලයි එකක් කෙටීමට මැලිකමක් ඇත. හැකි විගස රිප්ලයි කෙටීම නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි.
    ස්තූතියි.
    මීට chux.
    සිංහලෙන් කියන්නෙ එහෙමයි:P මම නම් හිතන්නෙ අපි පරිනාමය නොවි හිටියා නම් හොදයි කියලා:cool: අනෙ උබෙ ශිෂ්ඨත්වය අන්තිමට කිව්ව දෙයින් උබෙ හෙලුව පෙනුනා:rofl: කරන්න දෙයක් නැ මිනිස්සුන්ගෙ හැටි ඔහොමයි නෙ:dull:කො බන් ඌ, මැරිලද:sorry:
    පිදිය යුත්තා පිදිය යතුයි ලු නෙ එකයි උන්ගෙ හොද කිව්වෙ:P
  • Loading…
  • Loading…
  • Loading…