එහෙනම් කමක් නැ
අපි හදල නැ යකො
හදනවා දැකලා තියෙනවා
මටත් දැන් බියර් උගුරක් ගැහුවත් ඇස් ටොම්බ සයිස් වෙනවා
හොදයි හොදයි වරදින් මිදුන එක
අපි නම් ඉතින් වැරදි කරන මිනිස්සු නෙමෙයි නෙ

අපි හදල නැ යකො
හදනවා දැකලා තියෙනවා
මටත් දැන් බියර් උගුරක් ගැහුවත් ඇස් ටොම්බ සයිස් වෙනවා
හොදයි හොදයි වරදින් මිදුන එක
අපි නම් ඉතින් වැරදි කරන මිනිස්සු නෙමෙයි නෙ
එකෙක්ට ඇගිල්ල දික් කරද්හ්ඩි ඇගිලි 3ක් උබෙ පැත්තට හැරිලා තියෙන්නෙ කියල මතක තියාගන්


දැන් නම් වැඩිය එලවන්නෙ නැ පාටියකට ගියත් බොන්නෙ නැ
පට්ට හාමුදුරු නමක් නෙ
සිරින්ජ් එකක් පාවිච්චි කරා නම් හරි නෙ
වැඩෙ ඇත්ත වෙන්න පුලුවන්
ඔක්කොම කරත හැකි වැඩට යන එක තමයි අවුල
හොද මිනිස්සු අනුන්ගෙ ඇද කුද හොය හොය ඒ අයව හෙලා දකින්නෙ නැ
