අපිත් හොඳින් ඉන්නවා කට්ටෝ. මේ දවස්වල පැල් බැඳගෙන වහිනවා. කම්මැලියි බන්, උදේට නගිටගන්නෙත් සෑහෙන අමාරුවෙන්. මුකුත් කිව්වේ නෑනේ කිව්වේ මොකටද බන්? චුට්ටක් confuse වගේ. අර automobile සීන් එකනම් දන්නේ නෑ කොල්ලෝ. කව්රුහරි දන්න එකෙක්ගෙන් අහපන්. උඹ study කරන ගමන් එක එක රටවල ඒ ඒ field ඉල්ලලා තියන qualifications, requirements ගැනත් පොඩි අධ්‍යනයක් කරපන්. ඒක ඉස්සරහට වැදගත් වෙයි සමහරවිට.
ජය !!