Dinushasankalpa
Reaction score
4,158

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ මන්දා ඉතින්:dull: ඔය ඇපල් කන්න දැනටමත් පනුවෝ ඇති :lol::rofl:
    මට ඔ‍ය හොට්ටි‍යොන්ගෙන් වැඩක් නෑ බොල......:P:P:P
    ඕක ‍යවපන් Iveystyleට......ඌ පොඩිම එකීට වහ වැටිලා ඉන්නේ......:lol::lol::lol:
    පොඩ්ඩක් හිටු.......
    හොයල බලන්නම්........මොකාද ඒ -රෙප දුන්න අවලමා කියලා.......
    රෙප් කපන එක අවුලක් නෑ මචන් සාධාරණ හේතුවක් උඩ.......රෙප් කපන්න පුලුවන් හින්දනේ කපන්නේ......

    දාලා ති‍යන URL එක හින්ද‍යි අපිට තරහ......නැත්තම් කිසි ප්‍රශ්න‍යක් නෑ.....
    ඔ‍ය රෙප් එකතු කරලා පොල් ගාන්නද......
    උඹ නෙවෙ‍යි කි‍යලා මම හොඳටම දන්නවා මචන්..... උඹ දීපු රෙපට කලින් තම‍යි ඕක ඇවිල්ලා ති‍යෙන්නේ.......
    මගෙ‍යි kraගෙ‍යි දෙන්නගෙම රෙප් කපලා.......තව කාගේහරි කපලද කි‍යන්න නම් දන්නේ නෑ......
    කවුරු උනත් underground game දෙන අමු පර‍යෙක්.....points 8ක් හෝ 9ක් කැපිලා.....

    හැබැ‍යි පුතෝ ඕකව හො‍යාගත්ත ගමන් පන්න පන්න කෙලවනවා......මම උඹ වගේ මිනිස්සුන්ට අනුකම්පා කරන ජාති‍යේ එකෙක් නෙවෙ‍යි........
  • Loading…
  • Loading…
  • Loading…