මචං පොඩි වාහන උපදෙසක් ඕනේ
Allion 240 වල සාමාන්‍ය ගමන් බිමන් වලට ගන්න හොඳ මොඩල් එක 1500ද 1800ද?
1.8 එකක් තියනවා 2003 සිල්වර් කලර් ඕටෝ JJ #### 90000ක් විතර දුවල තියෙන්නේ
ටීක් ඉන්ටිරියර්, රිවස් කැමරා, ඇලෝයි විල් අනං මනං ඔක්කොම එක්ක 29ක් කියනවා
ගාන හොඳද?
& 1.8 වල පෙට්‍රල් කොච්චර විතර කරනවද සාමාන්‍යයෙන්?