Dinushasankalpa Oct 27, 2013 අපි තොපේ ඒවා දානකං බලං ඉන්න ගමං කෑ ගහ ගහ කියෙව්වෙ. අපිට සලකන්නෙ ඔහෙමයි නේහ්.. හාකො හාකො
luckyluke111 Oct 27, 2013 බෙහෙත් වලින් ගොඩ දැම්මොත් බහිනවා බං ඉක්ම්නට බෙහෙත් නැති උනාම.. කෑමෙන්ම තමයි ඕක කරන්න පුලුවන්.. හිටින් වෙලාවක් ලැබුනම ත්‍රෙඩ් එකක් දාන්නම් හොඳ ආහාර පුරුදු කියලා එකක්...
බෙහෙත් වලින් ගොඩ දැම්මොත් බහිනවා බං ඉක්ම්නට බෙහෙත් නැති උනාම.. කෑමෙන්ම තමයි ඕක කරන්න පුලුවන්.. හිටින් වෙලාවක් ලැබුනම ත්‍රෙඩ් එකක් දාන්නම් හොඳ ආහාර පුරුදු කියලා එකක්...
ashmi Oct 24, 2013 mama kiyala dunnu eka hadala baluwada?kiyala denna puluwan..habayi pics ganna eka thama amaru.pics gaththa gaman dannan...
mama kiyala dunnu eka hadala baluwada?kiyala denna puluwan..habayi pics ganna eka thama amaru.pics gaththa gaman dannan...