Rovin Apr 14, 2014 Happy New Year bro Vote ekak denna apita puluwannam http://www.elakiri.com/forum/showthread.php?t=1609856
Happy New Year bro Vote ekak denna apita puluwannam http://www.elakiri.com/forum/showthread.php?t=1609856
^Night Fury^ Feb 4, 2014 අඩේ මචෝ මාත් ආසයි ලියන්න. ඒත් බං පාන්දර 5ට ගෙදරින් ගිහින් මම එන්නෙ රෑ 8ට. පාඩම් වැඩ ටිකක් එහෙ මෙහෙ වුනාම ආයේ ලියන්න කියලා හිතන් ඉන්නේ බං
අඩේ මචෝ මාත් ආසයි ලියන්න. ඒත් බං පාන්දර 5ට ගෙදරින් ගිහින් මම එන්නෙ රෑ 8ට. පාඩම් වැඩ ටිකක් එහෙ මෙහෙ වුනාම ආයේ ලියන්න කියලා හිතන් ඉන්නේ බං
^Night Fury^ Nov 10, 2013 The Mill on the Floss එකේ ට්රාන්ස්ලේශන් එකක් http://www.mediafire.com/download/dn0bm25nz044qa9/Senehasaka+Nimawa.pdf
The Mill on the Floss එකේ ට්රාන්ස්ලේශන් එකක් http://www.mediafire.com/download/dn0bm25nz044qa9/Senehasaka+Nimawa.pdf
^Night Fury^ Nov 8, 2013 මම දන්නේ නම් ඔච්චරයි මචන්. සිරාවටම ගොඩක් ඒවා කියවන්න හිතෙන්නේ නෑ. මමත් බාලා පිටුවයි දෙකයි කියවන්නේ අයින් කරලා දානවා. හම්බුනොත් කියන්නම් මම
මම දන්නේ නම් ඔච්චරයි මචන්. සිරාවටම ගොඩක් ඒවා කියවන්න හිතෙන්නේ නෑ. මමත් බාලා පිටුවයි දෙකයි කියවන්නේ අයින් කරලා දානවා. හම්බුනොත් කියන්නම් මම
^Night Fury^ Nov 6, 2013 http://www.sinhalaelibrary.com/sinhala%20novels.html eleganttalks.com/p/sinhala-novels.html මෙන්න මේ දෙක තමා මචං ඉතින් හොඳ දෙකකට තියෙන්නේ. නවල්ස් 500ක් වගේ තියෙනවා දෙකේම ගත්තොත් :yes:
http://www.sinhalaelibrary.com/sinhala%20novels.html eleganttalks.com/p/sinhala-novels.html මෙන්න මේ දෙක තමා මචං ඉතින් හොඳ දෙකකට තියෙන්නේ. නවල්ස් 500ක් වගේ තියෙනවා දෙකේම ගත්තොත් :yes:
^Night Fury^ Nov 6, 2013 ආහ්.... මචෝ මේ ටිකේ වැඩ වැහි වැහැලා තියෙන්නේ. ගෙදර හිටියෙත් නෑ පහු ගිය ටිකේ.... එකක් ලියනවා මචෝ.... ටික දවසකින් වගේ වැඩ එහෙම අඩු වුනාම දාන්න කියලා හිතන් ඉන්නේ. මොකද ඕක දැම්මට පස්සේ කොටි වලිගේ අල්ලගත්තා වගේ තමා
ආහ්.... මචෝ මේ ටිකේ වැඩ වැහි වැහැලා තියෙන්නේ. ගෙදර හිටියෙත් නෑ පහු ගිය ටිකේ.... එකක් ලියනවා මචෝ.... ටික දවසකින් වගේ වැඩ එහෙම අඩු වුනාම දාන්න කියලා හිතන් ඉන්නේ. මොකද ඕක දැම්මට පස්සේ කොටි වලිගේ අල්ලගත්තා වගේ තමා