mal pappa Dec 3, 2013 දෙන්න පුළුවන්ද උන්මාදවු සින්දුව ඔනි මේ සිකුරදා වැඩ සටහනට pm එකකුත් දාන්න ලිස්ට් එක
mjayanatha Dec 3, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1589050 meka balahanko... comment ekak dammoth watee
DUSHYANTHA Nov 28, 2013 හම්මේ.. දෙයියෝ බුදුන් දැක්කා වගේ ඈ!! අහ් කෝ අයියා අර උපන්දින රේඩියෝ වැඩසටහන?? හෙට ඔය පැත්තේ එන්ඩ හිටියේ., btw නොවැලක්විය හැකි හේතුවක් නිසා ගමන හබක්..
හම්මේ.. දෙයියෝ බුදුන් දැක්කා වගේ ඈ!! අහ් කෝ අයියා අර උපන්දින රේඩියෝ වැඩසටහන?? හෙට ඔය පැත්තේ එන්ඩ හිටියේ., btw නොවැලක්විය හැකි හේතුවක් නිසා ගමන හබක්..
djjaya Nov 25, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1587945 මේ ත්‍රෙඩ් එක බලලා support එකක් දෙමුද?
sasliit Nov 22, 2013 පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙක් විශ්‍රාම ගෙන ඇත. උන්ගේ උපාහාර උළෙල නිවේදනය කිරීම මා හට පැවරී ඇත. මග පෙන්වීමක් හා කරුණු අවශ්‍යයි උපදෙස් පතමි
පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙක් විශ්‍රාම ගෙන ඇත. උන්ගේ උපාහාර උළෙල නිවේදනය කිරීම මා හට පැවරී ඇත. මග පෙන්වීමක් හා කරුණු අවශ්‍යයි උපදෙස් පතමි
mjayanatha Nov 9, 2013 මහා බැංකුව හොයන දේවල් - Current Activity: Viewing Thread මාසෙට ලක්ශ 5 ට වඩා හොයන එවුන් ඉන්නවද මෙකේ?