මොකක්ද බන් නායකත්ව පුහුණුද මොකක්ද එක? එකෙන් මොකක්ද කරන්නේ? එක එක කාලෙට අමුතු නම් වලින් එන බයිලා. අහ්.. අතින් count කරලා ඔක්කොම එකතු උනාට පස්සේ තමයි machine use කරන්නේ. eg:£1000 ක් 20 ඒවායින් ගණන් කරන්න ගියහම හිතපන්කෝ? එක එක ගණන් වල ඒවා කීයක්ද දවසකට? මමනම් හය්යෙන් ඇහෙන්නම ගනිනවා 20, 40, 60, 80, 1.. 20, 40, 60, 80, 2.. කියා කිය. නැත්තම් පැටලෙනවා.
tech වැඩ කොහොමද මේ දවස්වල?