බන්ටු Dec 20, 2013 ඔබට රැකියාවක් ලැබුනද? නැත්තම් කියවන්න. :D http://www.elakiri.com/forum/showthread.php?t=1591824
rcccc Dec 13, 2013 හොඳයි කියපුවා නම් හොඳයි.එල එල කොහොමත් ෆස්ට් සීසන් එක හොඳට ගහනවා උන් කවුරුහරි බලන්න කිව්වා nikita එකෙත් ඉතින් කෙල්ලෙක් නේ මේන් රෝල් කරන්නේ නෑ බලන්න ඕනේ බන් බැලුවේ නෑ Covert Affairs බලලා තියෙනවාද
හොඳයි කියපුවා නම් හොඳයි.එල එල කොහොමත් ෆස්ට් සීසන් එක හොඳට ගහනවා උන් කවුරුහරි බලන්න කිව්වා nikita එකෙත් ඉතින් කෙල්ලෙක් නේ මේන් රෝල් කරන්නේ නෑ බලන්න ඕනේ බන් බැලුවේ නෑ Covert Affairs බලලා තියෙනවාද
mottaya Dec 12, 2013 මොකද්ද උබේ මනාපෙ? ඒක තමයි කියන්නෙ.. මගේ චොක්ලට් රස කසිප්පු එලියට දාපු ගමන් උබ අනාතයි... අපරාදෙ බන් බැරල් එක විසි කරන්න වෙයිනෙ.. මටත් හැදිල තිබ්බ බන්.. ඒත් අපි ආව.. උබ ඉදල ඉදල ආවනෙ ඒකයි.. පෝස්ට්ස් ගොඩක් තියෙන ත්රෙඩ්ස් බම්ප් වෙනකොට සයිට් එක අවුල් යනවයි කියන්නෙ..
මොකද්ද උබේ මනාපෙ? ඒක තමයි කියන්නෙ.. මගේ චොක්ලට් රස කසිප්පු එලියට දාපු ගමන් උබ අනාතයි... අපරාදෙ බන් බැරල් එක විසි කරන්න වෙයිනෙ.. මටත් හැදිල තිබ්බ බන්.. ඒත් අපි ආව.. උබ ඉදල ඉදල ආවනෙ ඒකයි.. පෝස්ට්ස් ගොඩක් තියෙන ත්රෙඩ්ස් බම්ප් වෙනකොට සයිට් එක අවුල් යනවයි කියන්නෙ..
rcccc Dec 12, 2013 උබට විකාරරූපි කියන්නේ පට්ට ඇති Dracula ද ඔව් මුන් සීරිස් එක නැගලා යනවා නම් කතාව දිග්ගස්සන එක එක චරිත ගේනවා එත්කොට තම චොර වෙන්නේසීසන් 3කින් 4කින් ඉවර වෙන්න හැදුවා නම් ගොඩ උබ white queen හොඳයි කිව්වා නේද ඒක කැන්සල් කරලා නේ කතාව ඉවර වුනාද
උබට විකාරරූපි කියන්නේ පට්ට ඇති Dracula ද ඔව් මුන් සීරිස් එක නැගලා යනවා නම් කතාව දිග්ගස්සන එක එක චරිත ගේනවා එත්කොට තම චොර වෙන්නේසීසන් 3කින් 4කින් ඉවර වෙන්න හැදුවා නම් ගොඩ උබ white queen හොඳයි කිව්වා නේද ඒක කැන්සල් කරලා නේ කතාව ඉවර වුනාද
mottaya Dec 12, 2013 මම මේ දැම්මෙ තට්ටෙද යකෝව්.. හාකො.. උබෙ මනාපයක්.. දැන් හරි ඇහුවනේ.. පෙරන්න හොඳ සයිස් බැරල් එකක් හොයාගන්න බැරිඋනාද? මොකෝ සිරාවට උනේ?
මම මේ දැම්මෙ තට්ටෙද යකෝව්.. හාකො.. උබෙ මනාපයක්.. දැන් හරි ඇහුවනේ.. පෙරන්න හොඳ සයිස් බැරල් එකක් හොයාගන්න බැරිඋනාද? මොකෝ සිරාවට උනේ?
rcccc Dec 11, 2013 ඒක නම් ඇත්ත ඉතින් ඒත් ඔය type එකේ තියෙන ඒවා ඔක්කොම වගේ අපි බලලා තියෙන්නේ reign බැලුවාද ඔව් උබ තමා කිව්වේ හොඳයිද the originals නම් හොඳයිලු
ඒක නම් ඇත්ත ඉතින් ඒත් ඔය type එකේ තියෙන ඒවා ඔක්කොම වගේ අපි බලලා තියෙන්නේ reign බැලුවාද ඔව් උබ තමා කිව්වේ හොඳයිද the originals නම් හොඳයිලු
rcccc Dec 10, 2013 එල එල:D මතක නෑ හරියටම:dull: මේකද කොහෙදhttps://thepiratebay.ac/torrent/4535425 ඉතින් drama,history හොඳයිනේ :rolleyes: Da Vinci's Demons බැලුවා පට්ට:D
එල එල:D මතක නෑ හරියටම:dull: මේකද කොහෙදhttps://thepiratebay.ac/torrent/4535425 ඉතින් drama,history හොඳයිනේ :rolleyes: Da Vinci's Demons බැලුවා පට්ට:D