බෙදාගන්න නෙමෙයි උන්ගෙ දත් නරක් කරන්න ඔය හදන්නෙ..


ලොල්... පරන එකෙක්වත් රෙප් කැපුව කියල ගනන් ගන්නෙ නැහැ.. ඒත් බැනල රෙප් කැපුවම තමා මල පනින්නෙ..

තමුසෙ තමයි ගහක එල්ලන්න තියෙන්නෙ වෙසක් කූඩුව වගේකැරකි කැරකි ඉන්න...


ඩේට ඉවරයි ඌයි...

අනිත් එක මේ දවස් වල බිසී ඕයි.. එක එක සෙද්දවල් හොයනව.. නායකත්වෙට යන්න... එක එකාගෙන් ටෙම්පරි ගහන්නෙ.. ඉතින් හෙන ගේමක් දෙන්න ඕන..

අද දවසටම දැන් ටිකකට කලින් ගෙදර ආවෙ.. 6ට විතර...

අපි 22 ගිහින් එන්නෙ නැහැ සති 3කට මේ පලාතෙ..

ඕයේ..

