crazybuddy Apr 29, 2014 අනිවා අනිවා.. මුලින් ලැබිච්ච චාන්ස් එකට පයින් ගැහුවා බං මං බූරුවෙක් වගේ.. දැන් ආයෙම ගේමට බැහැලා ඉන්නෙ.. බලමු මොකද වෙන්නෙ කියලා..
අනිවා අනිවා.. මුලින් ලැබිච්ච චාන්ස් එකට පයින් ගැහුවා බං මං බූරුවෙක් වගේ.. දැන් ආයෙම ගේමට බැහැලා ඉන්නෙ.. බලමු මොකද වෙන්නෙ කියලා..
crazybuddy Apr 28, 2014 තොපිට නොකිය මොන මඟුල්ද යකෝ.. වෙඩිම ගන්නවා ආයෙ සුපිරියට.. මගේ ගානෙ නෙමෙ බොසාගෙ ගානෙ.. බඳින්නෙ බොස්ගෙ දුවනේ..
තොපිට නොකිය මොන මඟුල්ද යකෝ.. වෙඩිම ගන්නවා ආයෙ සුපිරියට.. මගේ ගානෙ නෙමෙ බොසාගෙ ගානෙ.. බඳින්නෙ බොස්ගෙ දුවනේ..
crazybuddy Apr 28, 2014 එල එල මචං.. උඹට ජය..! දැනටත් කරන්නෙ කලින් කරපු ජොබ් එකම තමා මචෝ.. කෑල්ලක් එහෙම සෙට් ඇති නේහ් දැන්..?
crazybuddy Apr 28, 2014 ඉතිං යකෝ මුලින් Exam එක ගොඩදාගනිං.. උඹට හොඳ ජොබක් කරන්න බැරියෑ බං ඊට පස්සෙ.. අපිත් ඔය කට්ට කෑවා බං.. දැන් ෆන් එකේ ඉන්නෙ ඒ කට්ට කාපු නිසා තමා.. අමාරුවෙන් හරි ඇඳගෙන පලයන්.. සුභපැතුම් මචං..!
ඉතිං යකෝ මුලින් Exam එක ගොඩදාගනිං.. උඹට හොඳ ජොබක් කරන්න බැරියෑ බං ඊට පස්සෙ.. අපිත් ඔය කට්ට කෑවා බං.. දැන් ෆන් එකේ ඉන්නෙ ඒ කට්ට කාපු නිසා තමා.. අමාරුවෙන් හරි ඇඳගෙන පලයන්.. සුභපැතුම් මචං..!