kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනිවා අනිවා.. මුලින් ලැබිච්ච චාන්ස් එකට පයින් ගැහුවා බං මං බූරුවෙක් වගේ.. දැන් ආයෙම ගේමට බැහැලා ඉන්නෙ.. බලමු මොකද වෙන්නෙ කියලා..
    තොපිට නොකිය මොන මඟුල්ද යකෝ.. වෙඩිම ගන්නවා ආයෙ සුපිරියට.. මගේ ගානෙ නෙමෙ බොසාගෙ ගානෙ.. බඳින්නෙ බොස්ගෙ දුවනේ.. :lol:
    තවම කොයිද බං.. තාම ට්‍රයි කරමින් පවතිනවා.. :lol:
    එල එල මචං.. උඹට ජය..!
    දැනටත් කරන්නෙ කලින් කරපු ජොබ් එකම තමා මචෝ..
    කෑල්ලක් එහෙම සෙට් ඇති නේහ් දැන්..? :lol:
    ඉතිං යකෝ මුලින් Exam එක ගොඩදාගනිං.. උඹට හොඳ ජොබක් කරන්න බැරියෑ බං ඊට පස්සෙ.. අපිත් ඔය කට්ට කෑවා බං.. දැන් ෆන් එකේ ඉන්නෙ ඒ කට්ට කාපු නිසා තමා.. අමාරුවෙන් හරි ඇඳගෙන පලයන්.. සුභපැතුම් මචං..!
    විභාගෙ නම් හුට්ටො එළකිරියෙ ලබ්බක් කරන්නෙ.. පාඩම් කරපිය..
    මාත් හොඳින් ඉන්නවා බං..
    දැන් උඹ මොකද කරන්නෙ..?
    ආ පුටේ.. කොහොමද ජීවිතේ.. පකා VM එකක්වත් දාන්නෙපා.. අපිම දානකන් හිටපං..
    කිරියෙන් පැණියෙන් උතුරන සුබ නවවසරක් වේවා..
  • Loading…
  • Loading…
  • Loading…