prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් නෙහ් පව්ලනෙ..:rolleyes: තලහ කොලගෙනත් බෑනෙ.. :rolleyes::rolleyes:එකෙන්ම..:cool::cool:
    අහ් අර කසීපු බැරල් ටික මාට්ටු උනාට පස්සෙ නෙ..:( ඇත්තෙයි උබ ගංජා බිසිනොස් එකට අත ගහලයි කියන්නෙ..:D
    අපි වැඩක් කරනවයි? මගේ කසිප්පු බෝතලයක් එක්ක උබේ ජො**ට් එකකුත් දෙමු.. එම මිලට වඩා පොඩ්ඩක් වැඩියෙන්.. ටූ ඉන් වන්..:D ෆැමිලි පැක්...:D
    මොකො කියන්නෙ?:rolleyes: බලහන් සට සට ගාල විකිනෙන්නෙ නැද්ද කියල..:D
    මම බාපුවා නෙමේ බන් ඔෆිස් එකේ උන්ගෙන් හම්බුන ඒවා :dull:.උන් හොඳයි කියලා කියන ඒවා දාගෙන එනවා:yes: .එහෙන් මෙහෙන් ඇදලා බලපුවාහම පට්ට චාටර් ඉතින් ඩිලීට් කරනවා:eek:
    මම බාන්නේ බලන්නම ඕනේ ෆිල්ම් විතරයි fast 6,despicable me 2 වගේ:D
    ග්ලැඩියෙටර් බැලුවා::yes:.
    ෆයිට් අවුලක් නෑලූ කතාව එකම වගේලු බලපන්කෝ මාත් බාන්න ඉන්නේ:yes:
    පටන් ගත්තා විතරනේ බන්:eek:
    එකනේ:D.මම නම් සමහර ඒවා බලන්නත් කලින් ඩිලීට් කරනවා :dull:
    ඔය සෙට් එකෙන් නම් Captain Phillips (2013) බාන්න ඕනේ:yes:.300 නම් පට්ට:cool:
    300 වගේ වෙන මොනවාද ෆිල්ම් තියෙන්නේ:rolleyes:
    Tom Yum Goong 2 (2013) පලවෙනි එක තරම් දෙවනි එක හොඳ නෑලු:no:.
    එහෙනම් මේ අවුරුද්ද හොඳයි වගේ:D
    දැන් හොඳ ෆිල්ම් නෑ බන් වැඩිය:oo: අනික ටී වී සීරීස් බලන්න ගියාහම ෆිල්ම් බලන්න වෙලාවක් නෑ:dull:.ඔව් පලවෙනි එක නතරම් පට්ට නෑ :dull:.එච්චර කල් නෑ බන්:rolleyes:dvd rip ඇවිල්ලා දැන් මාසයක් 2k වගේ ඇති.හොඳයිද:rolleyes:
    ඉතින් උබේ බුදු බොක්කක්නෙ..:lol::lol: සාටර් නෙ.. :lol::lol:ඒ අපි කසිප්පු පෙරන නිසා වෙන්නැති බන් එක විදියට හිතන්නෙ...
    මෙහේ කොල්ලොනම් තාම වැඩිය ගොන් පාට් නෑ බන්.. එකෙක් දෙන්නෙක් ඉන්නව පොන්ටින්.. කොන්ඩෙ උස්සල එහෙම.. :eek:
    ගොඩක් උන් අපි වගේම තමයි.. කොන්ඩෙ රැව්ල කපල නෑ හඩු ගඳ ගගහ යනව..:cool:
    එල එල.ෆිල්ම් වැඩිය බැලෙන්නේ නෑ බන්.අන්තිමට බැලුවේ despicable me 2.තව Prisoners කියලා එකක් download කලා ඒකත් බලන්න බැරිවුනා:dull:
    ලැජ්ජැවේ සං‍තෝසේ බැරි හින්දා ඩිලිට් කරා..;):lol:
    අඩෝව් අපිටත් සෙට් උනා ඔය වගේ එකක් බීච් එකේදි..:lol::lol: ඇඟ පත ඔක්කොම හොඳට තියෙනව කොටගවුමක් ඇඳන් පන් තොප්පියක් දාල හිටියෙ.. මූන බලාගන්න බැරි උනා.. අපි වැඩිය ආතල් දෙන්න ගියෙ නෑ හිරු එකේ රියැලිටි එකක්ද දන්නෙ නෑනෙ..:lol:
    එල එල:cool:ඒකනේ බන් කෙල්ලන්ට නම් හොඳයි ඒ ෆිල්ම් එක:rofl:
    Haven ,The Gates ඔය දෙක බලලා තියෙනවාද:rolleyes:
    ඕක හොඳයි වගේද:rolleyes:.මාත් බෑවේ සිංදු ටික ලස්සන නිසා බලපු උනුත් පට්ටයි කිව්වානේ:eek:
    බැලුවාහම වැඩක් නෑ :yes:ඒකත් චොර ඇති:rolleyes:.aashiqui 2 Abhimaan එකේ
    කොපියක්ලු:P
    පොඩි එවුන්ගෙ වචන් වලට රිදෙන්නෙ නැ යකො හිනා යනවා මිසක්
    අනේහ් පල යන්න..:(
    ඔව් ඔව් ඒව කියන්න බෑ මම ඉතින් කොහොමත් ලස්සන කොල්ල නේහ්.. :)කෙල්ලො මොට්ට අයියාහ් කියාගෙන් පස්සෙන්මයි..:):cool::P
  • Loading…
  • Loading…
  • Loading…