tshirtZ
Reaction score
1,372

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගෙවන්න ගන්න නම් කරදරයි. කෑෂ් වලට නම් දෙන්නම් 66,900/= ට.... අවුරුදු 3ක වොරන්ටි එක්ක නම් තව 5000/= ගෙවන්න ඕනා.....

    0773-078-533
    අඩෝ උබට හරි ගියා නේ
    එල අපි යනවා mb ඉවරයි :(
    එල එල මැසේජ් එකක් දැම්ම නිසා මතක් වෙලා :(
    මම කියන්නන්. ඌටත් මේ දවස්වල කරදර. ඉන්ටර්නෙට් ඇනහිටලා... :dull:
    ආ මල්ලි අපිව අමතක උනාද? ඔබට මතක නැති උනාට මට මතකයි අද වාගේ.... :(
    තොපි ඉන්නවද මැරිලද,, යකෝ මොකද වෙන්නේ.. දැක්කේවත් නෑනේ සුදූ:(
    මචන් සැම්සුන් 500GB හාඩ් එකක සර්කිට් බෝර්ඩ් එකක් තියේද හොයාගන්න..:) මගේ හාඩ් ඩිස්ක් එකට කෙල උනා ඒකයි.. :(

    මෙ ටික තමා ස්පෙක්:)
    samsung
    MFD 2011.04
    HD502HJ (B)
    Rev. A

    F3_1D Rev.02 (on pcb)

    මට ඩේටා ටික ගන්න හරි බොඩ් එකක් තිය්නම් හොයල දෙන්න ලොකු උදව්වක් මචන්.:yes:

    යාලුවෙක්ගේ හාඩ් එකක සේම් කැපසිටියි බෝර්ඩ් එකක් දැම්ම මචන් ඒත් හරි ගියේ නැ ඔන් වෙන්වා ඩේට ගන්න පෙන්වන් නැ..
    මේ දාල තියන ඔක්කොම ගැලපෙන්න ඔනිලු බන් සැම්සුන්ග් වල නෙට් එකේ තිබේ .. ෆර්ම් වෙයර් මැච් නැති උනාමලු කේස් එක:sorry:

    බුදුසරනයි!
  • Loading…
  • Loading…
  • Loading…