
මම නම් තවදුරත් අපෙ අම්මගෙ ච්ටිපුතා නෙමෙයි

එකයි තමයි යකො මටත් තියෙන්නෙ උබ හිතුවද සුපර් මැන් කියලා

පිස්සුද බන් අපි ඉන්නෙ ආස්චර්යමත් රටක මෙහෙ උන් පොඩි එකාට දෙන පිටි එකෙ මිල වැඩි උනොත් පොඩි එකාට වතුර පොවලා ඒක නොගෙන ඉදි ඒත් අරක්කු මිල වැඩි උනා කියලා ඔවා විකිනෙන්නෙ නැද්ද සිගරට් එක උනත් එහෙමයි

මාමාගෙ නිල පානය කරපන් බිදුවක් නැරම ශ්රිලාන්කිකයි
