නෙදකින්

උබ නිකන් ප්ලය් වෙන්න දාල බලන් ඉන්නවා නෙ ඔකෙ තියෙන ඔෆ්ශන්ස් ටිකක් ආසාවටවත් බලන්නෙ නැද්ද

ගන්න පුලුවන් දෙව්ලා උපරිම ප්රොයොජන් ගනින් බන්

එහෙනම් බලපන් එවා මරු

මේ දෙකම පට්ට චා

නැ බන් ඔවයි ඉන්න එවුන්ගෙ(චරිත) නම්, රුපය එක වගෙ අරක ගෙඩ් පිටින් කොපි කරලා වැඩිපුර ටිකක් සෙක්ස් කැලි දාල

v එපා වෙ
මම නම් බැලුවා

එපා වෙන්නෙ නැ බන්,එකම බලද්දි කම්මැලි උනොත් කියලා තමයි ත්ව ස්රිස් 2-3ක බාගන්නෙ කවලමට බලනවා

මගුල ඒක තමයි යකො වෙනදා ආතල් එකෙ කරපු වැඩ කරන්න හිතෙන්නෙ නැත්තෙ
තරුමල් යායම පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැර දා ඈ ගිය දවසේ
දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කළ නිසාවෙනි
ඒ මදිවට ටෙලිකොම් එකෙ එවුන් කනෙක්ශන් එකටත් කෙලලා
කෙල්ල දාල ගියාට වඩා දුකයි ඕයි ඒ ගැන හිතද්දි
