rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Network administration වලින් microsoft certified/redhat + hardware කරලා ති‍යනවා නම් උඹට ගේමක් නැතුව 90ට එහා පඩි‍යකට ජොබක් හො‍යාගන්න පුලුවන් බන්......:yes:
    දැන් උඹට working experience ති‍යනවනේ.....:rolleyes:

    middle-east වල උනත් Qatar, Israel, Oman වගේ රටවල් වල job අවුලක් නෑ බන්......(Dubai නම් දැන් ‍යන්න ටිකක් අමාරු‍යි.....)
    ඔව් බන්.....මටත් වැඩ කරන එක අවුලක් නෑ හොඳ පඩි‍යක් හම්බෙනවා නම්.......:yes:

    මාත් කොහොමහරි පැනගන්න ඕන......
    ‍යන එක කිසිම target එකක් නැතුව ගිහින් හරි‍යන්නෙත් නෑනේ..... අන්තිමට නාඳුනන රටක අතරමං වෙන්න‍යි සිද්ද වෙන්නේ.....:dull:
    ඉස්සරවෙලාම path එකක් හදාගෙන ඊට පස්සේ පනින්න ඕන......:baffled:

    උඹ networking නේද කරන්නේ.....ලංකාවට වැඩි‍ය හොඳ පඩි‍යකට ඕන තරම් jobs ති‍යනවා බන්.....:yes:
    කලින් තැන තම‍යි බන්.....ගෙදරින් කි‍යනවා මාස 6ක්වත් කට්ට කාගෙන හරි එතන ඉන්න කි‍යලා......:oo:

    මටත් හොඳටම තිත්තවෙලා බන් ඉන්නේ......
    degree එකත් ගොඩදාගත්තම මම හිතුවා දැන් නම් හරි කිසි අවුලක් වෙන එකක් නෑ කි‍යලා.......:baffled:
    මෙලෝ වැඩක් නෑ බන්.......තුට්ටු දෙකක් විතර පඩි දීලා පුලුවන් තරම් මරව මරවා අපෙන් වැඩ ගන්නවා......:angry:

    ඕන කරන තරම් සල්ලි ති‍යනවා නම් මම නම් මෙලහකටත් රට පැනලා බන්......:dull:
    කාලෙකට කලින් තෙරුම් ගත්ත දෙයක් මේටිකෙ අමතක වෙලා තිබිලා ආයෙ මතක් වෙන්න දෙයක් සිද්ද උනා:dull:
    මටත් මේ ජොබ් කට්ට ඇතිවෙලා බන් ති‍යෙන්නේ......:sorry:
    මම හිතන්නෙ 2011 හොදයි වගෙ:yes: අනිත් එක 1 එපි වගෙ බැලුවෙ ,uk එවා බලන්න ටිකක් කම්මැලි වගෙ උන් කතාකරන විදිය අනම්මනක් අවුල් වගෙ:oo: එකෙ ඉන්න එවුන් ටිකත් නිකන් හාල්පාරුවො වගෙ:lol:
    දැන් වැඩිය එළකිරි එවෙන්නේ නැහැ බන් ,,,
    ආවත් එන්නේ මහ රෑ ,,එතකොට night c එකේ කවුරුවත් නැහැ.
  • Loading…
  • Loading…
  • Loading…