Dinushasankalpa Apr 12, 2014 ඊයෙ තමා හරියටම දැන ගත්තෙ.. කිඹුලා අයියාගෙං. දැං ස්ලිට් එක ලගලු නේහ්.. වෙලාවක එඤ්ඤං ජය වේවා!!!
MihiCherub Apr 12, 2014 අරූ ඇවිත් ගත්තෙ නැද්ද? මට ගන්නවමයි කිව්ව.. සල්ලි හදිස්සියක් උනාද දන්නෙ නෑ. මම කතා කරල බලන්නම්.. printer කීයද අඩුවටම තියෙන්නෙ?
අරූ ඇවිත් ගත්තෙ නැද්ද? මට ගන්නවමයි කිව්ව.. සල්ලි හදිස්සියක් උනාද දන්නෙ නෑ. මම කතා කරල බලන්නම්.. printer කීයද අඩුවටම තියෙන්නෙ?
prageeth119lk Apr 11, 2014 ඒ මැන්ටලෙ මාව ලැප් හොයන්න කඩෙ යවලා අන්තිමට කිව්ව ටැබ් එකක් ගමු කියලා එල එල බලමුකො ආයෙ අව්ශ්යතාවයක් ඇති උනොත්
ඒ මැන්ටලෙ මාව ලැප් හොයන්න කඩෙ යවලා අන්තිමට කිව්ව ටැබ් එකක් ගමු කියලා එල එල බලමුකො ආයෙ අව්ශ්යතාවයක් ඇති උනොත්