මමත් වරදක් නැතිව ඉන්නවා.........:සැමදා පාන සිනා:
ම්ම්ම්ම්ම්ම්ම්ම්......දැක්කෙ නෑ කියන්නෙ කළු නික හොයන එක තව හොදයි කියලා හිතුනා.........:පට්ට හිනාව:
එහෙමද?.....වාසනාවන්.වාසනාවන්........සීතල සන්න්නිය හැදැයි හැමදම අපි ඇහුවොත් සීතලායි ද කියලා..........:හක හක: අව්වට යන්න එපා.........(මතක නෑ එතිරි ටික සින්ඩුවක් තියෙනව......)