Mr.Truth
Reaction score
1,713

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්
    සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !
    ඔබ + ගෙදර ඔක්කොටම ...

    කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ...

    සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !


    කිරියෙන් පැනියෙන් ඉතිරිලා යන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වෙවා....!!!
    එහෙනන් තොගෙ මූණු පොතෙ දාල තිබ්බෙ... තෝ නම් බොරුපාලම තමා :angry:
    හැපි birthday එකක් වේවා සත්‍යපාලයො
  • Loading…
  • Loading…
  • Loading…