gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • apoi man hariyata danui dakke.. man dakke aiya "දෙයක් කියන්නද" කියල අහුවෙ කියල.. දැනුයි දැක්කෙ දෙකක් කියල අපෝ එපා ඕකට මුකුත් කියන්න එපා. :)
    අර රත්තරන් කියන ගොන් අපතය ඔයාගෙ user cp එක බලල කියෝනව රට යන කතා.. ඌට නම් කේ ඉදන් අමාරුව තියෙන්නෙ.



    නයෝමි කොල්මන් මහෝපාසිකාව පසුගිය වර ශ්‍රී ලංකා සංචාරයේ සෝවාන් පලයට පත් වූ අවස්ථාව..
    සැබෑ බොදු බැතිමතුන් වන ඔබටත් මල් ආසන උඩට නැග පින්තූර ගැනීමෙන් උතුම් වූ නිර්වාන මාර්ගයට පිවිසිය හැක..

    :):):):)
    කැ@@@@ බයික් කාරයෝ මට නම් පෙන්න බැහැ අස්සෙන් දාගෙන යනවා අන්තිමට

    සහෝ ඔයා කැ@@@@ යනුවෙන් සදහන් කලේ කුමක් ද සහෝ.. කැ@ යන්න කැරි බව අපට පසක් වුවත් කැ @@@@ යන්න සිංහල හෝඩියේ වත් සොයාගැනීමට නොහැකි වචනයක් නිසා.. ඔබගේ කටට දී මැරිය යුතු බව මා තරයේ යෝජනා කර සිටින අතර මා එය ස්ථිරද කරන අතර.. නැවත එළකිරියට පය ගැසුව හොත් සුකා මරණ බවට මා තරයේ අවධාරණය කර සිටිනවා..

    ස්තුතී..
    අඩේ උබ ඉන්නවා නේද :D
    කොහෙද මෙච්චර දවස් ගිහින් හිටියේ
  • Loading…
  • Loading…
  • Loading…