mldarshana
Reaction score
1,404

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒ උනාට බෙල් මගුලේ බැකප් බැටරියක් නෑ...... අනික ඉතින් සිග්නල් තියෙන්නේ එක තැනකට විතරයි.... ඒකත් පුදුම විදිහට වෙනස් වෙනවත් එක්ක.... අනික කොහොමත් 25GB නෙවේ මම උන්ගේ ගත්තානම් ගන්නේ 35 එක.... ඩයලොග් ඉතින් 25GB තමා..... :dull: ඒත් මේ දවස් ටිකේ රවුටර් එකත් එක්ක; ෆ්‍රී ෆෝන් ලයින් එකත් දෙනවා රෙන්ටල් නැතුව..... අනික; ඩයලොග් උන් ඉක්මනට කවරේජ් කරනවා..... අරුන් එහෙම කරන පාටක් නෑ..... :dull:
    හරි හරි අවුලක් නෑ එහෙනම්.... අද අර ලංකා බෙල් බුවා ආවා.... සිග්නල් නෑ බං... තියෙනවා එකම තැනකට.... ඒත් ඩවුන් එක 2Mbps - 4Mbps වගේ යන්නේ..... අප් එක තියෙනවා 40Mbps - 50Mbps :rofl: :P ඌ ඈගේ ගහලම යන්න හැදුවේ..... වැඩක් නෑ නේ බං ඔය ගානට...... ඩයලොග් එක ගන්නවා...... ඒක ගෙදරට නම් කොහොමත් වැඩ නෑ.... ඒත් උන් ඉක්මනට කවරේජ් වැඩි කරයි.... බෙල් කාරයෝ විශ්වාස නෑ...... :dull: අනික 7500ක් ගෙවන්නත් ඕනා.... බැටරි බැකප් එකත් එකක් ගන්නවා නම් තව 2000ක්.... පිස්සුවක් ඈතෑ.... ඩයලොග් එකේ 3850/= ට දෙනකොට..... :D :P
    එක්කෝ කෝල් එකක් දීපන්.... නැත්නම් නම්බර් එක දියන්.... රෙද්ද.... උඹලගේන් උදව්වක් ඉල්ල ගන්න මාර අමාරුනේ බං...... :angry:
    ෆෝන් නම්බර් එක එවාපියෝ.... හදිසි...... :angry:
    කෝ යකෝ ලංකා බෙල්.....?? මේ හෙට අනිද්දම බලන්න ඕනා වැඩේ....
    කෝ බොල අර ලංකා බෙල්.....? ඉක්මනට සෙට් කරලා දියන් මේ SLT දෙක ඩිස්කනෙක්ට් කරවන්න...... :angry:
    පවුසියාගෙ ෆෙක් එක අමරිස් මට බැන බැන හිටියෙ ඌ
  • Loading…
  • Loading…
  • Loading…