කල් මර මර, අර වයසක නැදැ හැත්ත බුරුත්තටම බුලත් බෙද බෙද ඉදලා උඹලා කාමරේට යනවට වඩා හොදයි අර ආපු එවුන් එක්කම උන් එක්ක ගෙදර යන එක, මොකද උඹලා දෙන්නට ආයේ රැට "සෙල්ලම්" කරන්න ශක්තියක් ඉතිරිවෙන එකක් නැහ. ඒක නිසා සුදු පුතේ (කලු වුනත් කමක් නැහ..) පුලුවන් ඉක්මනිම් කාමරේට ගිහිලා දොරවහලා, ලොක් කරලා ටෙලිෆෝන් ඕෆ් කරලා දාපල්ලා!