අනිවා..
බැඳපු ගොඩක් උන්ට ප්රශ්න තියෙනවා බං පිටට පෙන්නුවෙ නැති වුණාට.. හොඳ කෙල්ලෙක් කසාඳ බැඳගන්න පුළුවන් වුනොත් හොඳයි.. නැත්තං ඉතිං ලයිෆ් එකම ඉවරයි..
ඔව් බං උඹගෙ කතාව ඇත්ත.. උන්ගෙ ගෑස් බලන්න තමා මාත් කැමති නැත්තෙ.. මාත් කලින් කෙල්ල ඉස්සරහ චොර වුණා වැඩියි බං.. කොහොම හරි ඒකිම මාව දාලා ගියා.. පස්සෙ මං හිත හදාගත්තා.. ඒකිට මාව එපා නම් මටත් ඒකිව එපා කියලා..