kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පේනවා යකෝ:frown:
    අපිත් ඔහේ ඉන්නවා :Pකැම්පස් යනවාද තාම:rolleyes:
    ඔව් ඒකත් ඇත්ත බං.. කාත් කවුරුවත් නැතුව තනියම ජීවත් වෙන එකත් කරුමයක්.. අනික මනුස්ස ආත්මයක් ලබලා ඔහේ මැරිලා යන එකත් මෙලෝ රහක් නෑනෙ බං.. :lol:

    මම නම් දැන් ලව් කරනවා විකාරෙන්.. අනාගතේ කොහොම වුණත්.. උඹත් කෙල්ලෙක් හොයාගනිං පුටේ..
    ඔව් බං ඒක නම් ඇත්ත.. බඳිනවට වඩා තනියම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා වෙලාවකට...
    අනිවා..

    බැඳපු ගොඩක් උන්ට ප්‍රශ්න තියෙනවා බං පිටට පෙන්නුවෙ නැති වුණාට.. හොඳ කෙල්ලෙක් කසාඳ බැඳගන්න පුළුවන් වුනොත් හොඳයි.. නැත්තං ඉතිං ලයිෆ් එකම ඉවරයි..

    ඔව් බං උඹගෙ කතාව ඇත්ත.. උන්ගෙ ගෑස් බලන්න තමා මාත් කැමති නැත්තෙ.. මාත් කලින් කෙල්ල ඉස්සරහ චොර වුණා වැඩියි බං.. කොහොම හරි ඒකිම මාව දාලා ගියා.. පස්සෙ මං හිත හදාගත්තා.. ඒකිට මාව එපා නම් මටත් ඒකිව එපා කියලා..
    එකෙන්ම බං.. අවංක කෙල්ලො ලේසියට හොයාගන්ඩ බෑ අදකාලෙ.. ලෝකෙ කාලා වතුර බීපු පරට්ටියො ඉන්නෙ.. මාත් දෙපාරක් අහුවුණා.. මේ තුන්වෙනි එක බං (බොසාගෙ දුව).. අවසානය මොකක් වෙයිද දන්නෑ.. ඔහේ ඇඳගෙන යනවා..

    ක්ලැසික් සිංදු පට්ට බං.. මං අහන්නෙ ඒවා විතරයි ඉතිං.. අලුත් ඒවත් අහනවා.. එකක් දෙකක්.. වැඩියක් තියෙන්නෙ මල ජරාවල්නේ අලුත් සිංදු වල..
    ආහ්.. මොන හුයන්නක්ද බං.. අවුලක් නෑ.. අල්ලලා දාපං.. හරියන එකක් සෙට් වෙයි ඉක්මනටම..


    හිඳීවි කොතැනක හෝ
    හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ
    ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්


    ගඟකට සයුරක් මුණ ගැසේවී
    රළකට වෙරළක් මඟ හිඳීවී
    නියඟට වැස්සක් ඇද හැලේවී
    නුඹටත් කෙනෙක් හිඳීවී
    දවසක සොයාන ඒවී


    අකුලක පිපෙන නැවුම් මලක් සේ
    නදියක නැගෙන තරංගයක් සේ
    නළලත සිඹින පවන් රොදක් සේ
    නොසිතුව විටෙක ළඟාවී
    නුඹ විඳි අඳුර නිවාවී
    පිස්සුද හුට්ටො.. සිරාවටම කෙල්ලෙක් නැද්ද ඕයි..?
    වැඩ වැඩියි බං.. දැන් පොඩ්ඩකට කලින් තමා ෆ්‍රී එකක් ලැබුණෙ..
    ඒක නෙමේ කවුද සුට්ටො ඔය ඇවටා එකේ ඉන්නෙ..?
    අනේ මන්දා බං.. ඉල්ලුමට සැපයුම කියලා තමා බොස් නම් කියන්නෙ..
    යකා නැගලා ඉන්නෙ..
    දැන් මාළඹේ SLIIT එක ලග ශොප් එක තියෙන්නේ.... වෙලාවක වරෝ..... :)
    අලෝ අලෝ..... කෙල්ලේ සුපුන් මල්ලි..... ඔහේ ඉන්නවා.... තවම ඉතින් අමාරු අඩු නෑ..... :(
    ඔව් කොල්ලො.. වැඩ හිකෙන්න.. මේ ටිකේ ටිකක් හරි ෆ්‍රී දෙවනිදා ඉඳං එපා වෙන්නම වැඩ..
  • Loading…
  • Loading…
  • Loading…