rcccc Jun 24, 2014 අවුලක් නෑ.ක්රිකට් එපා වෙලා නෑ බන්.දැන් ක්රිකට් ත්රේඩ් එක ස්පීඩි වැඩ්යි ඉස්සර වගේ වැඩිය online ඉන්න වෙන්නෙත් නෑ ආපු වෙලේට ත්රේඩ් එකේ අන්තිම පේජ් බලලා යනවා. next thread එකට පුලුවන් වුනොත් සෙට්වෙන්නම්
අවුලක් නෑ.ක්රිකට් එපා වෙලා නෑ බන්.දැන් ක්රිකට් ත්රේඩ් එක ස්පීඩි වැඩ්යි ඉස්සර වගේ වැඩිය online ඉන්න වෙන්නෙත් නෑ ආපු වෙලේට ත්රේඩ් එකේ අන්තිම පේජ් බලලා යනවා. next thread එකට පුලුවන් වුනොත් සෙට්වෙන්නම්
Ridila™ May 1, 2014 ත්රෙඩ් එකේ ලින්ක් එක දැම්මට තෑන්ක්ස් මචෝ. වැඩිය එලකිරි පැත්තේ එන්ට වෙන්නේ නෑ බං. අදික ලෙස කාර්යය බහුලයි. පුලු පුලුවන් හැටියට සෙට් වෙන්නම්. ගොඩක් එන්න නම් වෙන එකක් නෑ. හොඳට ත්රෙඩ් එක ඇදගෙන පල.
ත්රෙඩ් එකේ ලින්ක් එක දැම්මට තෑන්ක්ස් මචෝ. වැඩිය එලකිරි පැත්තේ එන්ට වෙන්නේ නෑ බං. අදික ලෙස කාර්යය බහුලයි. පුලු පුලුවන් හැටියට සෙට් වෙන්නම්. ගොඩක් එන්න නම් වෙන එකක් නෑ. හොඳට ත්රෙඩ් එක ඇදගෙන පල.
ModelSriLanka Apr 15, 2014 මහා කඹ ඇදීමේ තරගය [2014] Rovinට ඡන්දයක් දාපන් මචන්. http://elakiri.com/forum/showthread.php?t=1609856
මහා කඹ ඇදීමේ තරගය [2014] Rovinට ඡන්දයක් දාපන් මචන්. http://elakiri.com/forum/showthread.php?t=1609856
Gayan_BC Apr 14, 2014 http://www.elakiri.lk/forum/showthread.php?t=1609856 මචන් මෙකෙ මගෙ ටිම් එක blacktulip උබලගෙ චන්දය දිලා අපෙ ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....! meekata umbee chandee dahan machan dala kiyahan rep denawoo..
http://www.elakiri.lk/forum/showthread.php?t=1609856 මචන් මෙකෙ මගෙ ටිම් එක blacktulip උබලගෙ චන්දය දිලා අපෙ ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....! meekata umbee chandee dahan machan dala kiyahan rep denawoo..