සිරා බන් මට ඌගෙ කතා ඇහුනම මතක් වෙන්නෙ බිග් බැන් තියරි එකෙ රාජේශ් කුත්රපාලි

කැත හිත නැ නෙමෙයි බන් ඌ කියන එවා පට්ට වල් හරියට තෙරුම් ගත්තොත්

අපිටත් සල්ලි නැ බන් ඒත් සෙට් උනොත් එකෙක් හරි පඩි අරන් එන්නෙ

ඉතින් අපි ශෙප්

මටත් වැඩිලා තියෙනවා සමහර වෙලාවට බියර් එකට බාගෙක විතර බඩු

මම නම බියර් බොන්නෙම නැ කරන්නම් දෙයක් නැති උනොත් ඇර

වොඩ්කා එක කීයද බන් මම් 3න් පාරයි ගහලා තියෙන්නෙ 2ක්ම රටින් ගෙනාපු එවා මෙහෙන් ගත්ත එක්ත් එකෙක් උස්සන් ආව ගානක් ඇහුවෙත් නැ ගසලා දැම්මා

වි ඒ එකටත් වදිනවා හැබැයි රැට වතුර තිබහා හැදෙනවා
ඇහෙ බ්ඏ ඉෆ්ෆෙක්ට් එක වැටිලා තිබුනෙ අනිත් එක ඔටො ෆොකස් අවුල් වෙනවා

බිලා නිසා හිමින් ගියෙ බන් හයියෙන් ගිහිල්ල වැදුනා නම් දුක නැ

එල
