mottaya
Reaction score
378

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • alawal means stream u know it kukul anathaya :lol:
    ane gona hiwalu eka hamoma dananwane
    uba wage mottayek ekawath dananwada danna :(
    uba dan mahadanamuthha unada ekaparatama :lol:
    uba oka complete karapu data athur c clerktat wada waddek kiyai :lol:
    සිරා බන් මට ඌගෙ කතා ඇහුනම මතක් වෙන්නෙ බිග් බැන් තියරි එකෙ රාජේශ් කුත්‍රපාලි :lol: කැත හිත නැ නෙමෙයි බන් ඌ කියන එවා පට්ට වල් හරියට තෙරුම් ගත්තොත් :rofl:
    අපිටත් සල්ලි නැ බන් ඒත් සෙට් උනොත් එකෙක් හරි පඩි අරන් එන්නෙ:rofl: ඉතින් අපි ශෙප් :nerd: මටත් වැඩිලා තියෙනවා සමහර වෙලාවට බියර් එකට බාගෙක විතර බඩු:baffled:මම නම බියර් බොන්නෙම නැ කරන්නම් දෙයක් නැති උනොත් ඇර:oo:
    වොඩ්කා එක කීයද බන් මම් 3න් පාරයි ගහලා තියෙන්නෙ 2ක්ම රටින් ගෙනාපු එවා මෙහෙන් ගත්ත එක්ත් එකෙක් උස්සන් ආව ගානක් ඇහුවෙත් නැ ගසලා දැම්මා:rofl: වි ඒ එකටත් වදිනවා හැබැයි රැට වතුර තිබහා හැදෙනවා:dull:

    ඇහෙ බ්ඏ ඉෆ්ෆෙක්ට් එක වැටිලා තිබුනෙ අනිත් එක ඔටො ෆොකස් අවුල් වෙනවා :lol: බිලා නිසා හිමින් ගියෙ බන් හයියෙන් ගිහිල්ල වැදුනා නම් දුක නැ:(
    එල:)
    කොහොමද පොඩි එකාගෙ කට:lol:
    මට නම් එපා වෙනව බන් ඒවා:oo: අපි නම් කොහොමත් එකපාරට් 2ක් වත් සෙට් කරගන්වා 4දෙනෙක් වත් ඉන්නව නෙ:rofl: මම නම් සබන් මයි ගාන්නෙ:nerd:
    නෙදකින් මම බොන්නෙ නැ යකො වැඩිය:)ගැලරි මිල වැඩි මම එකෙ ස්මෙල් එකට කැමැති නැ:baffled: ස්පෙශල් :eek:ලාගර් වගෙ නෙ :oo:
    බල්ලා මම යන පාරෙ හිටියෙ ඌව බේරන්න අයිනට අයිනට ගත්තා වංගුවෙදි ඒ කැ*රි බල්ලත් ටික ටික අයිනටම ආවා දන්නෙම නැ කානුවක් පල්ලෙ:lol:
    ඔව් ඇයි අවුල්ද:P
    ehema ekak nam man danne na ban
    ubata hadena ewa mata hadenne nane ban :(
    mona karannada ithin ube karume thama :(
    ubata dan alawal wala bahala nannath baruwa athi neda :shocked:
    :rofl: ඔව් බන් ඉස්සරට වඩා කෙට්ටු වෙලා.. :P
    ඒකට අපිද පලි:oo:
    බියර් බොන්නෙ නැ බන් අප්ප්‍රියයි ,ගැහුවොත් මාට්ටු වෙනවා:( අනිත් එක වැඩිය බොන්න බැ නෙ උගුර ලගට පිරෙනවා අනිත් එක ගද:eek: ගුඩුස් යද්දි ඔක්කොම මාට්ටු:rofl:

    එහෙම දන්නෙ නැ බන් මම බාර් ගනෙ යන්නෙ නැ :dull: අපි වගෙ දුක්විදල බොන එවුන්ට:P ගවනර් චොයිස් , blenders choice, va විස්කි 1400ඉද කෝහෙද, ගැලරිත් ඒ වගෙ මම එච්ච්ර කැමැති නැ ඒකට නම්:oo: මුලින් කිව්ව 3 සහ කෙග් තමයි මේ ටිකෙ ලිස්ට් එකෙ තියෙන්නෙ බියර් නම් ඉතින් ස්ට්‍රොන්ග් :nerd:අඩෝ මට දැනට ගැහුවොත් සැරටම වදින්නෙ කෙග්:baffled: එදත් ඕක ගහලා ගිහින් තමයි බල්ලෙක් බේරලා වංගුවක් කෙලින් කරන්න ගියෙ:(
    http://oi60.tinypic.com/2n1e2iw.jpg

    :rolleyes: ane waren ban
    sanepa nathi eka wenama deyakne chatak danna wara :lol:
  • Loading…
  • Loading…
  • Loading…