gayankuwait May 27, 2014 ah malli. how how? koheda ane oya inne :S eka patta mathu wenawa, msg ekak danawa aith tika dawasak yanakan na :/
ah malli. how how? koheda ane oya inne :S eka patta mathu wenawa, msg ekak danawa aith tika dawasak yanakan na :/
gayankuwait May 23, 2014 උබට ඊරිසියයි නෙ ජනප්රියත්වය කියන්නෙ හරිම තාවකාලික දෙයක් වගේම ඒක ලබාගන්න ඔනේ දෙයන් නෙමෙයි ඉබේ ලැබෙන දෙයක්
උබට ඊරිසියයි නෙ ජනප්රියත්වය කියන්නෙ හරිම තාවකාලික දෙයක් වගේම ඒක ලබාගන්න ඔනේ දෙයන් නෙමෙයි ඉබේ ලැබෙන දෙයක්
dath kimbula May 22, 2014 http://www.elakiri.com/forum/showthread.php?p=16691747&posted=1#post16691747 බලපං.... මම ඉන්නව ලු පික් වල හුකෑස්
http://www.elakiri.com/forum/showthread.php?p=16691747&posted=1#post16691747 බලපං.... මම ඉන්නව ලු පික් වල හුකෑස්
Dinushasankalpa May 22, 2014 කොල්ලගේ උපන් වෙලාව හොදයි වගේ. අනික තියන හැටියට උපන් කුකුලෙකි-උඹ වගේ ම...!!!
crazybuddy May 22, 2014 Last Activity: Today 12:30 AM Current Activity: Viewing Thread Pooja Umashankar
dath kimbula May 20, 2014 වර්ගෝත්තමයි කීවේ හරක් හදයෝ එකම ලග්න-නවාංශක පිහිටීම නිසා. එහෙම උපදින උන් ඒ අදාල පරම්පරාවේ තරුව-උත්තම තත්ත්වයට පත්වනවා ලු! කොල්ලගේ උපන් වෙලාව හොදයි වගේ. අනික තියන හැටියට උපන් කුකුලෙකි-උඹ වගේ ම...!!!!
වර්ගෝත්තමයි කීවේ හරක් හදයෝ එකම ලග්න-නවාංශක පිහිටීම නිසා. එහෙම උපදින උන් ඒ අදාල පරම්පරාවේ තරුව-උත්තම තත්ත්වයට පත්වනවා ලු! කොල්ලගේ උපන් වෙලාව හොදයි වගේ. අනික තියන හැටියට උපන් කුකුලෙකි-උඹ වගේ ම...!!!!
dath kimbula May 20, 2014 ෆෝන් බිල ගෙවන්නෙ නැතුව අවුට් ගොයින්ග් කපල යකෝ............ මේ දවස්වල පොඩිවැඩකට හොට ගහල ඉන්නේ. ඒ නිසා බිල් සෙට්ල් කරන්න උනේ නෑ... ඉදපං අද දවස ඇතුලත අහල කියන්නම්.........
ෆෝන් බිල ගෙවන්නෙ නැතුව අවුට් ගොයින්ග් කපල යකෝ............ මේ දවස්වල පොඩිවැඩකට හොට ගහල ඉන්නේ. ඒ නිසා බිල් සෙට්ල් කරන්න උනේ නෑ... ඉදපං අද දවස ඇතුලත අහල කියන්නම්.........
AWRORA May 19, 2014 Raththarane.... Hik hik.... Mata Malalasekera Dictionary eka Download karaganna link ekak hoyala diyanko... Loku udavvak... Set unoth mata message ekak dapan ea....
Raththarane.... Hik hik.... Mata Malalasekera Dictionary eka Download karaganna link ekak hoyala diyanko... Loku udavvak... Set unoth mata message ekak dapan ea....
gayankuwait May 18, 2014 සමා වෙයන් මචන් /විස්තර කරන්න වචන නැහැ /මම වැරදි කියලා දන්නවා බල්ලා වගෙ හැසුරුනා කියලත් දන්නවා මටත් ෆොටො ගත්තාහම ෆොටො එකක් එවපන් පැටියාගෙ
සමා වෙයන් මචන් /විස්තර කරන්න වචන නැහැ /මම වැරදි කියලා දන්නවා බල්ලා වගෙ හැසුරුනා කියලත් දන්නවා මටත් ෆොටො ගත්තාහම ෆොටො එකක් එවපන් පැටියාගෙ