උයාට මතකද ඒ සොඳුරු අතීතය

උයාට මතකද උයාගෙ ඒ සුමිහිරි හඬ මම කණට මී පැණි වක්කරනවා වගේ අහන් හිටපු අතීතය.....
රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
දිලිසේ....... තරු සේ.....
තනිවී තැවෙනා පෙම් සුසුම්............
හිරිමල් වයසේ......සෙනෙහේ බැදී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරේ රස මියුරු වේදනා...........
(කොපි පේස්ට් නොවන බවද, මෙය මාගේම අදහසක් බවද කරුණාවෙන් සළකන්න.

)