gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල ගයියා.. මමත් තවම කෑවෙ නෑ බං.. දොළහත් පැනලා..
    බුදුසරණයි!
    පරිස්සමින් හිටපං!
    සතුටින් හිටපං!
    එල එල ගයියා.. මමත් තවම කෑවෙ නෑ බං.. දොළහත් පැනලා..
    බුදුසරණයි!
    පරිස්සමින් හිටපං!
    සතුටින් හිටපං!
    සිරාවටම කම්මැලි බං.. ඒ කාලෙ කොච්චර ෆන්ද.. ආවොත් යන්න හිතෙන්නෑ එළකිරියෙන්.. :( මේකෙ නැතත් නයිට් ක්ලබ් එකේ හරි සෙට් වෙනවනේ ෆන් එක ගන්න.. සචියත් දැන් වැඩිය පේන්න එන්නෑ.. සමියට මොකක් වුණාද දන්නෑ.. මෑතකදි දැක්කා ඔන්ලයින් ඉන්නවා.. ඒත් ඇවිත් පැයෙන් දෙකෙන් වගේ පොර මිසින්.. උඹට මතකෙයි එඩිෂන්.. අර පැනඩෝල් බීපු එකා.. :lol:
    :lol: අමුතු චරිත ඉන්නවා බං මේකෙ.. අනේ මන්දා ඕයි.. වෙනදා ෆන් එක නෑ හැබැයි දැන්.. ඉස්සර VM ආතල් කොච්චරද.. හිනා කාලා මැරෙනවා.. දැන් උන් එකෙක්වත් නෑ හොයන්නවත්.. මොසියා ඉස්සර මරු ෆන් දුන්නෙ.. ඌ පැත්ත පලාතෙ එන්නෑ.. මල් බබා හොයන්නවත් නෑ.. මං හිතන්නෙ ෆේක් එකකින් එනවා ඇති.. නුවන් බුවා නෑ.. ඌත් සිරා කොල්ලෙක්..
    යකෝ මම පාපමිත්‍රයෙක්ද? නොදකින් හුට්ටා.
    රිඳිලා කාලෙකින් බං දැක්කෙ.. තොගේ ෆිට් එකක් නේද ඌ..
    මාත් යාළුවව වැඩිය දන්නෑ.. ඔය VM හුවමාරු කරගත්තට..
    ඔව් ඔව්.. කලින් මේකා Ridila™ කියනව වගේ කොලුකාරයෙක්ගෙ චරිතයක් ඇක්ට් කලානේ බං.. මාත් බයවුනා එකපාරම මේකා කොලුකාරයෙක්වත්ද කියලා..
    හු#නවා.. මට නිකමට හිතුනා යකෝ.. කිව්වෙ නැති වුණාට.. මේකා මොකක් හරි ප්‍රශ්නෙක තමා හිටියෙ.. :( එහෙනම් ඇත්ත වෙන්නැති බං.. පවු වැඩේ ඌ..
    පළමු පෙම නිමා උව වගයි HELP NEEDED
    කෙබ්බයක් සේ මට හැඟේ.. :(
    ඒකත් ඇත්ත තමා බං.. amazin ත්‍රෙඩ් එක දාපු එකත් ඇමසියමද දන්නෑ.. :lol: අර අමන්දි නම් මරු ඈ.. ඒකි පට්ට ෆන් දෙන්නෙ.. :lol:
    නැතුව බං.. ඊයක් හදන්න යනවනේ එකවුන්ට් එකක් හදනවටත් වඩා වෙලා.. සිරාවටම පවු බං.. :lol:
    :lol: හැබැයි කැත වැඩේ බං ආපු ගමන්ම බෑන් වෙන එක තමා.. එපා වෙනවා ඇති එකවුන්ට් එක හදපු එකාට..
    සිරාවටම.. අර ලාංකීය සැප එකේ තිබුණ පිංතූරයක් ඌ ඇවටා එකට දාලා තිබුණෙ.. මට පස්සෙ මීටර් වුණා පිංතූරෙ..

    අපරාදෙ බං ආතල් එකක් මිස් වුණා..
    මචං ගයියා.. එක කුසුමි කියලා මේමබර් කෙනෙක් ආවෙ.. අන්න ඌ දාපු නූල අයින් කරලනේ බං.. :lol: කොල්ලෙක් තමා ඌ කෙල්ලෙක් විදියට ඇක්ට් කරන්න හැදුවට.. ඒත් මොකෝ දන්නෑ නූල අයින් කලේ..
    ඔව් බං.. එහෙම බලන් ඉන්න තමා වෙන්නෙ.. කොච්චර සල්ලි තිබුණත් ඒකිගෙන්, බොස්ගෙන් සත පහක් ඉල්ලන්න හිතෙන්නෙ නෑ මචං.. ඉල්ලලත් නෑ..
    තෑන්ක්ස් මචං ගයියා..
    කෙල්ලෙක් ඉන්නකොට ආදරේ කරනකොට එහෙම ඇඟට පොඩි මෙව්වා එකක් දැනෙනව නේද බං.. :lol: තනිකඩව ඉන්නවට වඩා ඒකත් මරු..
  • Loading…
  • Loading…
  • Loading…