සිරාවටම කම්මැලි බං.. ඒ කාලෙ කොච්චර ෆන්ද.. ආවොත් යන්න හිතෙන්නෑ එළකිරියෙන්..

මේකෙ නැතත් නයිට් ක්ලබ් එකේ හරි සෙට් වෙනවනේ ෆන් එක ගන්න.. සචියත් දැන් වැඩිය පේන්න එන්නෑ.. සමියට මොකක් වුණාද දන්නෑ.. මෑතකදි දැක්කා ඔන්ලයින් ඉන්නවා.. ඒත් ඇවිත් පැයෙන් දෙකෙන් වගේ පොර මිසින්.. උඹට මතකෙයි එඩිෂන්.. අර පැනඩෝල් බීපු එකා..
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තොට විතරද වේ@ කමේ ගිහින් අවුරුදු ගණන් එන්නෙ නැතුව ඉන්න පුළුවන්.. ඈ වේ@යෙ..
වැඩ වේ@යෙ.. ඔලුව උස්සන්න බෑ
