agrmrs
Reaction score
795

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇත්තටම කියනවා නම් බයික් අතර කොටළුව තමයි hero+honda එහෙම කියන්න හේතුව මේකයි......

    දැන් අශ්වයා කියන වේගවත් තේජාන්විත සත්වයයි බූරුව කියන මෝඩ සතයි එකතු උනාම ඉපදෙන්නේ කොටළුව නේ මේ කොටළුව කියන සතාට තම වර්ගයා බෝ කිරීමේ හැකියාවක් නැහැ වෙනත් වචන වලින් කියනවා නම් පො*නයි. උට අශ්වයාගේ වේගයවත් තේජාන්විත ගතියවත් ගෑවිලාවත් නැහැ.

    ඒ වගේ Honda කියන වැදගත් reputed brand එකයි Hero කියන මෝඩ Brand එකයි එකතු වෙලා තමයි Hero Honda කියන කොටලු Brand එක හැදෙන්නේ. ඒකට Honda වල වැදගත් කම ගෑවිලාවත් නැහැ.

    ඉතින් එහෙම බැලුවම Hero Honda කියන්නේ පො*න Bike එකක්
  • Loading…
  • Loading…
  • Loading…