මගේ ශොප් එකට එලකිරි බෝඩ් එකක් ඩිසයින් කරගන්න බං..... නම්බර් එක එවපන්..... මම කෝල් එකක් දෙන්නම්...... උඹ ලග ප්රින්ටින් එහෙමත් තියෙනවද.....?? මගේ ලග තියෙනවා ලයිට් දාලා බෝඩ් එකක්, ෆ්ලෙක්ස් එකෙන් ගහලා තියෙන්නේ..... ඒකේ දැනට තියෙන ෆ්ලෙක්ස් එක ගලවලා, අළුත්ම එකක් ඩිසයින් කරලා ගහන්න ඕනා..... තව වැඩ ගොඩක් තියෙනවා බං.....
