Malinga
Reaction score
1,013

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩ කරලා නෙමෙයි අයියෙ.. ෆීල්ම් බලන්නෙ, ගේම්ස් ගහන්නෙ, එලකිරි එන්නෙ මං රෑටනේ ඉතිං.. ඇවිත් දන්නෙම නෑ නිදාගන්න යනකොට පාන්දර දෙකයි තුනයි වෙලාව.. ඒකෙන් තමා කේස් එක ආවෙ.. ඔව් ආයෙම නිදි මරන්නෙ නැහැ අයියෙ.. මේ දෙවනි පාරනේ.. :( මොලේ ස්නායු අවුල් යන එක හොඳ නෑලු.. මට කරකැවිල්ලක් හැදුනා එක දෙක වෙලා පේන්න ගත්තෙ..
    අසනීප වෙලා හිටියා මාලිංග අයියෙ.. දැන් නම් හොඳයි..
    කොහොමද ඉතිං සැප දුක්..?
    එල එල මාලිංග අයියා.. වෙනදා නම් චැට් ත්‍රේඩ් වලට එහෙමත් ඔයා සෙට් වෙනවනේ..
    මං හොඳින් ඉන්නවා.. මාලිංග අයියට කොහොමද..?
    :D මාලිංග අයියා වැඩිය පේන්න නෑනෙ.. අඩුම තරමෙ කොමෙන්ටුවක්වත් දැක්කෙ නෑ සෑහෙන කාලෙකින්.. වෙනදා ත්‍රේඩ් වලට කොමෙන්ටුවක් හරි දානවනේ..
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
    ඔව් වැඩ වැඩියි ටිකක්:dull:.ඔයාට කොහොමද:D
    එල එල මාලිංග අයියා.. වැඩිය කොමෙන්ට් එහෙම දාන්නෙ නෑ නේද ත්‍රේඩ් වලට.. :D
    හලෝ මාලිංග අයියා.. මං හොඳින් ඉන්නවා.. ඔයාට කොහොමද..?
    දැන් වැඩිය පේන්න නැනෙ..
  • Loading…
  • Loading…
  • Loading…