PM එකක් එව්වා කියවන්න..
පුළුවන් නම් තව ටික දවසකින් Phone Number එකයි, ගෙදර Address එකයි දාන්න..

එතකොට තවත් හොඳයි..

කෙනෙක්ට දෙයක් කියන්න පුළුවන් හැදෙනවා නම්.. මේ කිව්වෙ අවසාන වතාවට.. ආයෙ කිසිම දෙයක් මං ඔයාට කියන්නෙ නැහැ..

මෝඩ වැඩ කිරීමේ සීමාවක් තියාගන්න..

තමුන් ගැන හිතන්නම එපා.. අර අම්මා තාත්තා ගැන පොඩ්ඩක් හිතන්න..
