නැකැත් රාල
Reaction score
1,334

Profile posts Latest activity Postings About

  • දැං මොකෝ කියන්නේ?
    වැඩේ අතාරිනව ද? අත ඇරිනව අත ඇරපං හැබැයි පුතෝ බෝත් සයිඩ් බෙනිෆිෂල් හරිය ඒක.....
    ඔය කියනකොට කල්පනා උනේ.. සමතය වඩලා ධ්‍යාන 8 ගත්ත අයගේ ඔය වගේ මොකක් හරි එකක් මම කලින් අහලා තිබ්බ වගේ මතකයි.. සමතය ගැන කියවල තිබ්බට මේවගේ යාන්ත්‍රණය ගැන වැඩිය කියවලා නැහැ බං.. කොහොම වුනත් එල..
    ආ.. මම අද නිකන් රවුමක් ගහනකොට දැක්කේ!.. :) නිකන් අහන්න හිතුන.. මම අදයි ඕක දන්නේ! නිකන් බලන්න එවුවේ. මට හිතුනා උඹ නිකන් හරි අහලා ඇති කියලා! ටිකක් අමුතු subject එකක් වගේ!
    දැං රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක කොරන්නේ මම ද???????? :මළ පැන්න මූණ: :මරං කන මූණ:
    Tread එකක් නන් හොයා ගන්න බැරිවුනා. Blog එකෙන් හොයාගන්න පුලුවන් වුනා.
    http://tharaka-eli.blogspot.com/2013/11/blog-post_3450.html
    නිකන් ආසාවට වගේ Astrological article එකක් කියවද්දි උච්ච නීච කියන්නෙ මොනවද කියල දන්නෙ නැතුව අන්දොස් වෙලා හිටියෙ.
    බොහොම ස්තූතියි !
    මචං ග්‍රහයො කොහොමද උච්ච වෙන්නෙ , නීච වෙන්නෙ , සතුරු වෙන්නෙ , ස්වක්ශේත්‍ර වෙන්න, ඔය වගෙ සීන් වගයක් තියනව නේද ? පුලුවන් නන් නිවාඩු පාඩු වෙලවක ඔය ගැන පැහැදිලි කරල tread එකක් දාන්නකො. බොහොම ස්තූතියි !
  • Loading…
  • Loading…
  • Loading…