prageeth119lk Jul 1, 2014 "හොදමයි" කියන්න එපා බන් අතීතය මතක් වෙනවා රැට ලයිට් නිව්වම ඔය මොකුත් පෙන්නෙ නැ කොහෙ බැලුවත් අන්දරාකාරය විතරයි ඔව් උබලට වඩා මොට්ට කෙල්ලෙක්ට ඒක පැහැදිලි කරන්න ලේසි මම දන්නෙත් නැ බන් හරියට
"හොදමයි" කියන්න එපා බන් අතීතය මතක් වෙනවා රැට ලයිට් නිව්වම ඔය මොකුත් පෙන්නෙ නැ කොහෙ බැලුවත් අන්දරාකාරය විතරයි ඔව් උබලට වඩා මොට්ට කෙල්ලෙක්ට ඒක පැහැදිලි කරන්න ලේසි මම දන්නෙත් නැ බන් හරියට
prageeth119lk Jun 29, 2014 එහෙම අහන්න එපා යකො බොරුවට හරි මතක විදියට ඉදපන් අනෙ මන්දා බන් ඇදට ගිහිල්ලා සිලිම දිහා බලන් ඉන්නවට වඩා හොදයි නෙ මොකක් හරි වැඩක් කරගන්න එක ෆිල්ම් එකක් බලන් එක වගෙ දන්න කියන ගැලු ලමයෙක් ඉන්නවා නම් එවපන් මම එයාගෙ අතෙ උබෙ ප්රශ්නෙට උත්තර එවන්නම්
එහෙම අහන්න එපා යකො බොරුවට හරි මතක විදියට ඉදපන් අනෙ මන්දා බන් ඇදට ගිහිල්ලා සිලිම දිහා බලන් ඉන්නවට වඩා හොදයි නෙ මොකක් හරි වැඩක් කරගන්න එක ෆිල්ම් එකක් බලන් එක වගෙ දන්න කියන ගැලු ලමයෙක් ඉන්නවා නම් එවපන් මම එයාගෙ අතෙ උබෙ ප්රශ්නෙට උත්තර එවන්නම්
prageeth119lk Jun 27, 2014 මමතමයි යකො කොහේද උබලට මුල අමතක වෙනවා නෙ ලබ්බ මට රැට නින්ද යන්නෙ නැ ඕයි එපා වෙනවා රැ 2-3ට නිදගන්නෙ හැමදාම කෝහේද ඉන්නෙ ඇහුවෙ මෙච්ච්ර කල් දාල තිබුනෙ ගාල්ලෙ කියලා
මමතමයි යකො කොහේද උබලට මුල අමතක වෙනවා නෙ ලබ්බ මට රැට නින්ද යන්නෙ නැ ඕයි එපා වෙනවා රැ 2-3ට නිදගන්නෙ හැමදාම කෝහේද ඉන්නෙ ඇහුවෙ මෙච්ච්ර කල් දාල තිබුනෙ ගාල්ලෙ කියලා
prageeth119lk Jun 27, 2014 උබත් සිංහලෙන් කොටන්නෙ නෙ එහෙම එව දැන් එන්නෙ නැද්ද කෝහේද මම නම් රැට තමයි බලන්නෙ
prageeth119lk Jun 24, 2014 තෝ කරන්න දන්නෙ මොනාද කියලා ඇහුවේ ඒක තමයි මහ ලොකු දෙයක් නෙමෙයි බන් උබ කරන්න දන්න දේ ගැන ඇඩ්ඩ් එකක් දානව වගෙ කිසි දෙයක් කරන්න දන්නෙ නැත්නම් රිසෙලර් කෙනෙක් වෙයන්
තෝ කරන්න දන්නෙ මොනාද කියලා ඇහුවේ ඒක තමයි මහ ලොකු දෙයක් නෙමෙයි බන් උබ කරන්න දන්න දේ ගැන ඇඩ්ඩ් එකක් දානව වගෙ කිසි දෙයක් කරන්න දන්නෙ නැත්නම් රිසෙලර් කෙනෙක් වෙයන්
U_knw_me Jun 20, 2014 balamu neda ??? kisima prashnekata wisandumak nathi wen na ne btw thx 4 the caring bro
prageeth119lk Jun 20, 2014 ඒක තමයි බන් ජොබ් එක උබලා හිතන විදියෙ ලොකු දෙය්ක නෙමෙයි තමයි ඒක අමතරව දැන් අනිත් ගොඩක් එවුන් වගෙ $5ට සුද්දට කඹුරනවා
ඒක තමයි බන් ජොබ් එක උබලා හිතන විදියෙ ලොකු දෙය්ක නෙමෙයි තමයි ඒක අමතරව දැන් අනිත් ගොඩක් එවුන් වගෙ $5ට සුද්දට කඹුරනවා
U_knw_me Jun 20, 2014 thx bro ... !!! ඒක නිසා තමයි . කිසිම mood එකක් නෑ මේවට එන්න ඉස්සරහටත් වැඩිය active වෙන එකක් නෑ
prageeth119lk Jun 19, 2014 අනිවා දෙන්නම් මම මේ ඉන්නෙත් කවුරු හරි එකෙක් ඩුවල් කෝර් එකක ඉදන් i3 එකට යන එකෙක්ගෙන් ප්රොශාව ඉල්ලගන්න සාදරන ගානකටමේහෙත් ඒ ආනිසංසෙම තමයි බන්
අනිවා දෙන්නම් මම මේ ඉන්නෙත් කවුරු හරි එකෙක් ඩුවල් කෝර් එකක ඉදන් i3 එකට යන එකෙක්ගෙන් ප්රොශාව ඉල්ලගන්න සාදරන ගානකටමේහෙත් ඒ ආනිසංසෙම තමයි බන්