sdlrs6
Reaction score
921

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • "හොදමයි" කියන්න එපා බන් අතීතය මතක් වෙනවා:(
    රැට ලයිට් නිව්වම ඔය මොකුත් පෙන්නෙ නැ කොහෙ බැලුවත් අන්දරාකාරය විතරයි:frown:
    ඔව් උබලට වඩා මොට්ට කෙල්ලෙක්ට ඒක පැහැදිලි කරන්න ලේසි:lol:
    මම දන්නෙත් නැ බන් හරියට:eek:
    බ්ල් නෙමේ බන් කාඩ්:rolleyes:ඩයලොග් විතරයි බිලක් එන්නේ:yes:
    අනිත් ඒවා late night download වලට තමා:eek:
    රිදිලා:lol:
    slt office ලයින් එක:eek: අනික් ඒවා මගේ:yes:
    ඩයලොග්,slt,මොබිටෙල් ,එයාර්ටෙල්,හච්,එටිසලාට් ඔක්කොම තියෙනවා යකෝ:rofl:
    දැන් රිදෙයි:lol:
    එහෙම අහන්න එපා යකො බොරුවට හරි මතක විදියට ඉදපන්:lol:
    අනෙ මන්දා බන් ඇදට ගිහිල්ලා සිලිම දිහා බලන් ඉන්නවට වඩා හොදයි නෙ මොකක් හරි වැඩක් කරගන්න එක ;)ෆිල්ම් එකක් බලන් එක වගෙ:P


    දන්න කියන ගැලු ලමයෙක් ඉන්නවා නම් එවපන් මම එයාගෙ අතෙ උබෙ ප්‍රශ්නෙට උත්තර එවන්නම්:frown:
    මමතමයි යකො:frown: කොහේද උබලට මුල අමතක වෙනවා නෙ:eek:
    ලබ්බ මට රැට නින්ද යන්නෙ නැ ඕයි එපා වෙනවා රැ 2-3ට නිදගන්නෙ හැමදාම:(
    කෝහේද ඉන්නෙ ඇහුවෙ මෙච්ච්ර කල් දාල තිබුනෙ ගාල්ලෙ කියලා:)
    උබත් සිංහලෙන් කොටන්නෙ නෙ:)
    එහෙම එව දැන් එන්නෙ නැද්ද කෝහේද
    මම නම් රැට තමයි බලන්නෙ:cool:
    මට එච්ච්ර ඇල්ලුවෙත් නැ ඒක ඒත් බැව :lol: තාම බලන්න උනෙ නැ:no:
    මම දන්නෙත් නැ බන්:lol: ඒත් කරනවා උබත් ට්‍රයි එකක් දිලා බලපන්:yes:
    වැඩි කලක් නැ බන් :)
    තෝ කරන්න දන්නෙ මොනාද කියලා ඇහුවේ ඒක තමයි:frown: මහ ලොකු දෙයක් නෙමෙයි බන් උබ කරන්න දන්න දේ ගැන ඇඩ්ඩ් එකක් දානව වගෙ:yes: කිසි දෙයක් කරන්න දන්නෙ නැත්නම් රිසෙලර් කෙනෙක් වෙයන්:P
    :eek: උබ මොන ලෝකේකද බන් ඉන්නෙ:shocked: ඇයි යකො fiverr වගෙ එවා ගැන අහලා නැද්ද
    ඒක තේරුම් ගත්ත එක හොදයි:)
    සොෆ්ට්වෙයාර් කැල්ලක් අටවගෙන ලෝගො ඩිසයින් කරනවා:lol:
    දන්නවනම් කියහන්කො... අලවල්...:lol:
    ගොං මී හරකා..:lol::lol:
    balamu neda ??? kisima prashnekata wisandumak nathi wen na ne
    btw thx 4 the caring bro :)
    ඒක තමයි බන් ජොබ් එක:) උබලා හිතන විදියෙ ලොකු දෙය්ක නෙමෙයි තමයි ඒක:(
    අමතරව දැන් අනිත් ගොඩක් එවුන් වගෙ $5ට සුද්දට කඹුරනවා:)
    thx bro ... !!! ඒක නිසා තමයි . කිසිම mood එකක් නෑ මේවට එන්න
    ඉස්සරහටත් වැඩිය active වෙන එකක් නෑ :(
    ඇයි යකො මම කිව්වෙ කනත්ත මුර කියලා:frown:
    උබ මොනාද කරන්නෙ
    අනිවා දෙන්නම්:P
    මම මේ ඉන්නෙත් කවුරු හරි එකෙක් ඩුවල් කෝර් එකක ඉදන් i3 එකට යන එකෙක්ගෙන් ප්‍රොශාව ඉල්ලගන්න සාදරන ගානකට:lol:මේහෙත් ඒ ආනිසංසෙම තමයි බන්:(
  • Loading…
  • Loading…
  • Loading…