crazybuddy Jul 15, 2014 අපෝ වෙලාවට දැක්කෙ නැත්තෙ.. මල විනාසයක් වෙන්නෙ දැක්කා නම්.. නිදියගන්න ඕනි.. තවම නිදිමත ආවෙ නැහැ.. අපේ උන් සිංදු කියනවා.. නින්ද යන්නෙ නෑ ඉතිං..
අපෝ වෙලාවට දැක්කෙ නැත්තෙ.. මල විනාසයක් වෙන්නෙ දැක්කා නම්.. නිදියගන්න ඕනි.. තවම නිදිමත ආවෙ නැහැ.. අපේ උන් සිංදු කියනවා.. නින්ද යන්නෙ නෑ ඉතිං..
crazybuddy Jul 15, 2014 නෑ අනේ නිදිමත නෑ.. මට VM එක මාරු වුණා නිදිමතේ.. වෙන එකෙක්ට දාන්න ගියපු එකක් ඔයාගෙ Wall එකේ Post වුනා.. දැක්කද දන්නෙත් නෑ.. මැකුවා ඒක ඉක්මනට..
නෑ අනේ නිදිමත නෑ.. මට VM එක මාරු වුණා නිදිමතේ.. වෙන එකෙක්ට දාන්න ගියපු එකක් ඔයාගෙ Wall එකේ Post වුනා.. දැක්කද දන්නෙත් නෑ.. මැකුවා ඒක ඉක්මනට..