prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලොල්.. පව් යකෝ.. ඕකට ලාච්චුවෙ දාන්න තරම් එකක් නෑ...:lol::lol:
    ඔව් බන්.. සල්ලි තමා අවුල..:( ගෙදරින් ඉල්ලගන්න නිසා තවත් අවුල්.. අපිට කෙල්ලො නැතිඋනාට වියදම් නම් නොසෑහෙන්න.. :( ලබන මාසෙ ඉඳන් පාට් ටයිම් එකකට වත් යන්න ඕන.. ගෙදරට වාත නොවී බොන ටික හරි බොන්න පුලුවන්නෙ..:)
    ගිය සතියෙත් හල්මිල්ලයි ගලුයි කලවම් කොලා.. ඩවුන් යන්නම..:rofl::rofl:
    හ්ම්ම්.. ඒත් බන් මට හිතෙන විදියට සුදුවා තමයි කෙමිකල් නැත්තෙ.. ස්පිරිට් එක කොහොමත් සුදුයි නෙ.. විස්කි වල එකෙම පාට ගන්නෙ ලී කොටවල පෙඟෙන්න තියලලු..:eek:
    එහෙනම් එච්චරයි.. මාත් කියන්නෙ බීල එක තැන ඉන්න හොඳ නෑ...:cool::cool:
    ලොල්.. හෙන බයෙන් බන් ගහන්නෙ..:rofl: මාට්ටු උනොත් හොස්ටල් එකෙන් දොට්ට.. ඒක කමක් නෑ කියමු.. ගෙදරිනුත් ගෙන්නනව..:eek:
    එහෙමද එල එල:rofl:
    තව කීදෙනෙක් ඔහොම හිතාගෙන ඉන්නවාද දන්නේ නෑ :eek:අප්ඩේට් වෙන්නේ නැ කිව්වාට පස්සේ උබ profile එක ඉල්ලලා නෑ ඉල්ලුවා නම් දෙනවා:yes:profile එක දුන්නහාම සමහර ek එවුන් fake කියලාත් අයින් කරලා අප්ඩේට් වෙන්නේ නැති නිසා:frown:
    එල එල :D
    crossbones රේටින් තවත් අඩුවෙලා වැඩක් නැතුව ඇති:eek:
    ඔව් මාත් කියවලා තියෙනවා:yes: කොහොමත් බ්ලොහ් වල අමුතු අදහස් තියෙන්නේ:eek:
    සිරා පරන නයිට් ක්ලබ් එකකදි කිව්වේ:yes: 2011 මම උබව දන්නේවත් නෑ:rofl:2012 මැදදි තමා මම චැට් ත්‍රේඩ් වලට ආවෙත්:P.නෑ බන් ගෙවල් ලඟ එකෙක්ගේ:no: ඇයි LGA 775 එකක් නෙමේද තියෙන්නේ :nerd:
    කොහොමත් Syfy එකේ ඒවාගේ ගොන් පාට් තියෙනවා.ටිකක් කල් යනකොට හරියනවා:yes:
    ස්ක්‍රීන් එකක් දාහන් පරයො.. සිද්ධිය මොකක්ද කියලා බලාගන්ඩ..
    තටු කැඩුන සමනලී වගේ නමක් නේද:eek: ඒ doly කියලා ත්‍රේඩ් එකක තිබ්බා වගේ මතකයි:rolleyes:මම උබට කිව්වේ fb ඉන්නවා ඇක්ටිව් නෑ කියලා:frown:.මාස 3කට 4කට සැරයක් ඒ ඵපැත්තේ යන්නේ 2012 13න් පස්සේ profile එක update කලෙත් නෑ:rofl: මමත් විස්ටා පාවිච්චියක් නෑ පොඩි එකෙක්ට දාලා දුන්නා:Pdual core ප්‍රොසෙසර් 2000ට 3000ට වගේ තියෙනවා ikman එකේ:rolleyes: අනිවා:rofl: එල එල හොඳයි නම් කියපන් මට Legion ඇල්ලුවෙත් නෑ එච්චර:eek:
    chrome crash wela aththe:yes:
    restart karala balanna:rolleyes: ehemath hari giye nattan chrome reinstall karanna:dull:
    ehemath hari giye nattan....:eek:
    ස්ක්‍රීන් එකක් දාහන් පරයො.. සිද්ධිය මොකක්ද කියලා බලාගන්ඩ..
    oka chrome wala awulak:yes:
    ohoma wenne chrome walata handle karanna bari unama. image godak dala tiyena nisa chrome walata handle karanna amarui:yes:
    api wage IE use kara nam ohoma wenne na:no::cool:
    mokakda newspaper eka?
    oyaage ram ekath madi athi:nerd:
    කෝ බං මොකුත් වෙලා නැහැනේ.. ඉමේජ් එකකුත් නෑනෙ.. ප්‍රින්ට් ස්ක්‍රීන් එක ඔබලා ස්ක්‍රින් එකක් ගනිංකො.. ඔය රෙද්දෙන් නොගෙන..
    ai wall ekata mokada wela tiyenne?:eek:
    kawuda wade dunne?:eek:
    ai kawuruhari paththareta gini thibba da?:eek::(:sorry:
    අමන්දි රෙප් දෙන්න ඇත්තෙ ඒ පිංතූරෙ දාලා......
    ඔන්න තොටත් රෙප් දුන්නා... :(
    තෝත් නෙමේ නම් කවුද බං ඒ අමන වැඩේ කරපු එකා..
  • Loading…
  • Loading…
  • Loading…